සිව් හැවිරිදි දරුවා ද කුදලං කොත්මලේ ජලාශයට පැනපු කත බේරා ගනියි – දරුවා අතුරුදන්

වයස අවුරුදු 04ක් වන තම දරුවා සමග සියදිවි නසා ගැනීමට ඉහළ කොත්මලේ ජලාශයට පැනපු කාන්තාවක් මහත් පරිශ්‍රමයක් දරා ප්‍රදේශවාසීන් විසින් බේරාගනු ලැබුව ද, දරුවාගේ සිරුර මෙතෙක් සොයා ගැනීමට හැකි ව නැහැ.

අප වාර්තාකරු පැවසුවේ මෙම අවාසනාවන්ත සිදුවීම ඊයේ (16) පස්වරුවේ තලවාකැලේ – හොලිරුඩ් ප්‍රදේශයේ දී සිදු ව ඇති බවයි.

41 හැවිරිදි කාන්තාවක් මෙලෙස ජලාශයට පැන ඇති අතර ඇයව ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන ලිදුල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

නමුත් ඇය ඔසවාගෙන පැන්න දරුවා ව මෙතෙක් සොයාගැනීමට හැකිව නැති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56