දේශීය පුවත් | Local News - පිටු අංක 281

අලුත උපන් බිළිඳෙකුගේ මළ සිරුරක් පොලිසිය සොයාගෙන

සන්දිවේලි ප්‍රදේශයේ දේවපුරම් ක්‍රීඩාංගණය අසල කැලෑබඳ ප්‍රදේශයක තිබී අලුත උපන් බිළිඳෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. ලැබුණු තොරතුරකට අනුව ඊයේ (15)...

මෝටර් රථයක් ප්‍රපාතයකයට පෙරළී අනතුරක්

මහනුවර සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකයට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. හැටන් - මහනුවර...

හිඟුරක්ගොඩ සංගීතෙක කාලගෝට්ටියක්

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ඊයේ (14) රාත්‍රියේ සංවිධානය කර තිබූ සංගීත ප්‍රසංගයක උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. හිඟුරක්ගොඩ - දිවුලන්කඩවල ජනාධිපති විදුහල් ක්‍රීඩාංගණයේ...

සහෝදරයින් දෙදෙනෙක් කපා කොටා ඝාතනය කරලා

කපා කොටා ඝාතනය කරන ලද තරුණයින් දෙදෙනෙකුගේ මළ සිරුරු අද (15) උදෑසන ග්‍රෑන්ඩ්පාස්, ජබොස් ලේන් පෙදෙසේ දී සොයාගෙන තිබෙනවා. මෙලෙස...

බහින් බස්වීමක් දුරදිග ගිහින් පිරිසක් පුද්ගලයෙක් ඝාතනය කරලා

මාවතගම පොලිස් වසමේ වෑඋඩ වතුයාය ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක දී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොල්ලකින් හා තියුණු...

මැණික්හින්නට කතුන්ගේ පහස බෙදූ ගණිකා නිවාසයක් වටලයි

මැණික්හින්න පොලිස් වසමේ පණ්ඩිත ගම්මැද්ද ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් ඊයේ (14) දහවල් වටලා තිබෙනවා. මැණික්හින්න පොලිස්...

කංසා තෙල් පාර්සලයක් සූක්ෂමව පන්නන්න හැදූ රේගු පරීක්ෂක අත්අඩංගුවට

විදේශ රටක සිට මෙරට පුද්ගලයකුට ඒවා තිබූ රුපියල් කෝටි 03 කට අධික වටිනාකමින් යුත් කංසා තෙල් පාර්සලයක් නිදහස් කරගැනීමට...

බන්ධනාගාර බසයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටී අනතුරක් (ඡායාරූප)

බන්ධනාගාර බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (14) පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා. ගාල්ල - උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයට...

මිත්තණියන් දෙදෙනා ඝාතනය කළ 15 මිණිබිරිය අත්අඩංගුවට

මූතූර් ප්‍රාදේශයේ දී කාන්තාවන් දෙදෙනෙකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට එම කාන්තාවන්ගේ මිණිබිරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස...

ගිනිඅවි කිහිපයක් සමඟ අක්මීමන දී අයෙක් අත්අඩංගුවට

පිස්තෝලයක්, රිවෝල්වරයක්, වායු රයිෆලයක්, රිපීටර් ෂොට්ගන් එකක් සහ එම පතරොම් 49ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අක්මීමන ප්‍රදේශයේ දී මෙලෙස...

සතියේ ජනප්‍රියම පුවත්