දේශීය පුවත් | Local News - පිටු අංක 242

ලංගම බසයක් මතට මාර අත්තක් කඩා වැටී කඩුගන්නාවේ දී අනතුරක් (ඡායාරූප)

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මතට විශාල මාර ගසක දිරන ලද අත්තක් කඩා වැටීමෙන් අද (13) උදෑසන අනතුරක්...

වැරදි ඔත්තුවකින් අහිමි වුණු වටිනා ජීවිතය – සැකකරු අද අධිකරණයට

කළුතර - පනාපිටියේ දී පුද්ගලයෙකුගේ නිවසට ඇතුල් වී ඝාතනය කළ අපරාධ කල්ලියේ ප්‍රධාන සැකකරු, එම ඝාතනයට යොදාගත් තියුණු ආයුධ...

මහා පරිමාණ බුරුත දැව ජාවාරමක් වටලයි

මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය බුරුත දැව ජාවාරමක් වටලා තිබෙනවා. ඊයේ (11) මෙම වැටලීම වවුනියාව අඩවි වන කාර්‍යාල නිලධාරීන් විසින් සිදු...

බිහිසුණු රිය අනතුරුවලින් තිදෙනකු මරුට

ගොඩකවෙල පොලිස් වසමේ පැල්මඩුල්ල, නෝනාගම මාර්ගයේ කොස්වැටිය ප්‍රදේශයේ දී ඇඹිලිපිටිය දෙස සිට රත්නපුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය...

අනියම් පෙමක් ගැන සැක සිතූ ස්වාමියා බිරිඳට ගිනි තබයි – බිරිඳ මරුට

සැමියා විසින් සිරුරට භූමිතෙල් දමා ගිනි තැබීම හේතුවෙන් බරපතළ තුවාල ලබා සිටි කාන්තාවක් හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින...

මත්පැන් සාදයේ ඇති වූ ආරවුල ඝාතනයකින් කෙළවර වෙයි

මතුගම පොලිස් වසමේ අඹරුල්ලගහවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකුට කඩුවකින් පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන්...

බේරුවල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන භික්ෂුවක් තරුණයෙකුට පහරදීලා

බේරුවල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන හිමිනමක් තරුණයකුට පහර දී තිබෙනවා. ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, එම පහරකෑමට ලක් වූ තරුණයා තුවාල ලබා...

සැක කටයුතු මරණයක්

ඊයේ (10) උදෑසන කාලයේ ගලේවෙල පොලිස් වසමේ ගලේවෙල පොදු බස් නැවතුම්පොළ භූමියේ පිරිමි පුද්ගලයෙකු වැටී මියගොස් සිටින බවට ලද...

පෞද්ගලික ආරවුලක් දුරදිග ගොස් ජීවිතයක් වනසලා

දැරණියගල පොලිස් වසමේ ගලහිටිකන්ද ප්‍රදේශයේ දී පුද්ගලික ආරවුලක් මත සිදු කළ පහරදීමකින් පුද්ගලයෙකු තුවාල ලබා කරවනැල්ල රෝහලට ඇතුළත් කිරීමේ...

කේරළ ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝග්‍රෑම් 10ක් සමග පුද්ගලයෙකු ඊයේ (09) අත්අඩංගුවට ගැනුණා. දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, ඕමන්ත පොලිසිය විසින් සැකකරුව මන්නාරම අපරාධ...

සතියේ ජනප්‍රියම පුවත්