දේශීය පුවත් | Local News - පිටු අංක 240

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. පානදුර සහ මොරටුව අතර දුම්රිය මාර්ගයට හානි...

රාජකාරියට එමින් සිටි පොලිස් නිලධාරියා වන අලි ප්‍රහාරයෙන් මරුට

දෙහිඅත්තකණ්ඩිය පොලිස් වසමේ අරලගංවිල මාර්ගයේ වලස්ගල ප්‍රදේශයේ දී වන අලියෙක් සිදුකළ පහරදීමකින් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම නිලධාරියා රාජකාරී...

තම දරුවා මියගියේ දුර්වල වූ වතු පාලනාධිකාරිය නිසා – ෂැනන් වතුයායේ කම්කරුවන් විරෝධතාවක්

වතු පාලනාධිකාරියේ අවිධිමත් පාලනය හේතුවෙන් සිය දරුවා මියගිය බව පවසමින් වතු කම්කරුවන් පිරිසක් වතු පාලනාධිකාරියට එරෙහිව විරෝධතාවක් පැවැත්වුවා. දසත ප්‍රාදේශීය...

ස්වයංක්‍රීය ගේට්ටුවකට හසු වී පුද්ගලයෙක් මරුට

බේරුවල, සමඩ් මාවතේ පිහිටි සුඛෝපභෝගී නිවසක සේවය කරන පුද්ගලයකු ස්වයංක්‍රීය ගේට්ටුවට හසුවීමෙන් මියගොස් තිබෙනවා. එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් නිවසක ගේට්ටුවකට...

පානදුර මුහුදේ ධීවර බෝට්ටුවක් පෙරළී ධීවරයින් දෙදෙනෙක් අතුරුදන්

පානදුර ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර බෝට්ටුවක් නැවත පැමිණෙමින් සිටිය දී අද (16) උදෑසන පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුර...

මුරකරු මරා කොල්ල කෑ KDH වෑන් රිය මහනුවරින් සොයාගැනේ

වෙන්නප්පුව, දකුණු උල්හිටියාව ප්‍රදේශයේ නිවසක නවතා තිබිය දී කොල්ලකා පැහැරගෙන ගිය KDH වර්ගයේ වෑන් රථය මහනුවර ප්‍රදේශයේ දමාගොස් තිබිය...

මිල කළ නොහැකි වෙස් මූණු සොරකමකට හිමිනමක් අල්ලයි

වැලිගම, මිරිස්ස ප්‍රදේශයේ විහාරස්ථානයක තිබූ පෞරාණික සහ මිල කළ නොහැකි වෙස් මූණු සොරකමක් සම්බන්ධයෙන් හිමිනමක් ඇතුළු තිදෙනෙක් වැලිගම පොලිසිය විසින්...

හරකාගේ ලණුවේ පැටලුණු පුංචි ඉමාෂ් රෝහලේ දී අවසන් ගමන් යයි

ගවයෙකු බැඳ තිබූ ලණුවක පැටලී පාසල් දරුවෙක් අවාසනාවන්ත ලෙස මියයාමේ පුවතක් අනුරාධපුර, විහාරපාළුගම ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ...

බිරිඳයි දුවයි ඇවිත් සැමියාගේ මූනට මිරිස් කුඩු ගසා වාහන දෙකක් ගිනි තියලා

බලංගොඩ, දෙහිගස්තලාව ප්‍රදේශයේ කාන්තාවක් තම දියණියක් සමඟ එකතු වී සැමියාගේ මුහුණට මිරිස් කුඩු ගසා ඔහුට අයත් යතුරුපැදියකට සහ කැබ්...

ප්‍රසිද්ධ හෝටලයක විදුලි සෝපානයක් කඩා වැටී තරුණයෙක් ජීවිතක්ෂයට

මොරටුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක විදුලි සෝපානයක කඩාවැටී තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (14) සිදු වූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ...

සතියේ ජනප්‍රියම පුවත්