දේශීය පුවත් | Local News - පිටු අංක 211

ගුවන්තොටුපොළ ආරක්ෂකයාගේ නිවසේ ආයුධ ගබඩාවක්

ලද තොරතුරක් මත මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මිනුවන්ගොඩ රෝහල ආසන්න ප්‍රදේශයේ නිවසක් අද (15) උදෑසන පරීක්ෂා කර...

මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද

මන්නාරම ඓතිහාසික මරඳ මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද (15) උදෑසන ආරම්භ වුණා. එහි ආශිර්වාද දිව්‍ය පූජාව ආරම්භ වූයේ අද උදෑසන...

ගැටලාව වැවෙන් හමුවූ උණ්ඩ තොගය ගැන පොලිසිය අද උසාවියට කරුණු කියයි

ගලෙන්බිඳුණුවැව - ගැටලාව වැවේ තිබි ජීව උණ්ඩ 7000 කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට සොයාගෙන ඇති බව පොලිසිය පවසනවා. පෙරේදා...

නිධන් හෑරූ DIG බිරිඳ ඇතුළු පිරිසක් රිමාන්ඩ්

නිධානයක් ගොඩගැනීමට කැනීම් කරමින් සිටිය දී අත්අඩංගුවට ගත් කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිඳ ඇතුළු 08 දෙනෙක් රක්ෂිත බන්ධනාගාර...

හමුදා ට්‍රක් රථයක ගැටී වී වේලමින් සිටි ගොවීන් දෙදෙනෙකුට බරපතළයි

පොළොන්නරුව - සුංගාවිල ප්‍රධාන මාර්ගයේ ඊයේ (14) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් මාර්ගයේ වී වේලමින් සිටි ගොවීන් දෙදෙනෙක් බරපතළ තුවාල...

සීදූවේ ඝාතනයට හතක් ‍දුම්මලසූරියෙන් අල්ලයි

සීදූව පොලිස් වසමේ ඊරියගහලිඳ පාර ප්‍රදේශයේ දී පුද්ගලයෙක්ට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් 07 දෙනෙක්...

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව අගෝස්තු මස 15 වනදා බැංකු ගිණුම්වලට

අගෝස්තු මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව අගෝස්තු මස 15 වනදා එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව මුදල්...

අගෝස්තු මාසය ජාතික මව්කිරි දීමේ මාසය ලෙස නම්කෙරේ

ජාතික මව්කිරි දීමේ මාසය ලෙස අගෝස්තු මාසය නම් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. මෙම විශේෂ මාසය වෙනුවෙන්...

ගමට තිබූ ලංගම බසයේ එන්ජිමට යූරියා දාලා (ඡායාරුප)

නුවරඑළිය ඩිපෝවට අයත් ගාල් කර තිබූ බස් රථයක එන්ජිමට කිසියම් අයෙකු විසින් යූරියා පොහොර දමා තිබෙනවා. එක ක්‍රියාව සිදුකළ පුද්ගලයා...

කණ්ඩලමේ හැඩකාරයාට නිවන් සුව පතා පිංකමක් (වීඩියෝ)

වෙඩි වැදීමකින් තුවාල ලබා මාස 04කට අධික කාලයක් කණ්ඩලම වැව් ඉස්මත්තේ රැඳී සිටිය දී ඊයේ (13) මියගිය කණ්ඩලමේ හැඩකාරයා...

සතියේ ජනප්‍රියම පුවත්