AFC Banner
Empty Ad
Empty Ad

”ITN හා රූපවාහිනී NEWS බලන්න බෑ” – ඉරාජ් වීරරත්න

ස්වාධීන රූපවාහිනී සේවයේ හා ජාතික රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති නැරඹීමට නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි නව පරපුරේ සංගීතඥයෙක් වන ඉරාජ් වීරරත්න පවසනවා.

“TN සහ Rupawahini news බලන්න බැරි තත්වයට දැන් පත්වෙලා තියෙන්නේ… උදේ ඉදලා ඔබතුමාලා ගිය තැන් ටිකයි කන බොන ටිකයි බලන්න මිනිස්සුන්ට කිසිම අවශ්‍යතාවයක් නෑ.” යැයි ඔහු සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ප්‍රතිචාර දක්වමින් සඳහන් කර සිටිනවා.

ඉරාජ් වීරරත්න මේ බව ප්‍රකාශ කළේ ඇමතිවරුන්ගේ වැරදි වැඩ පවතීනම් ඒවා රාජ්‍ය මාධ්‍ය තුළ විවේචනය කිරීමට අවස්ථාවක් පවතින බවට ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කළ ප්‍රකාශකට සිය ෆේස්බුක් ගිණුමෙන් අදහස් දක්වමිනි.

2owumo40
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?