ITN සභාපතිකම ගත්ත නිරෝෂන් මුහුණුපොතේ දාපු මාර පෝස්ට් එක

මීට අවුරැදු 21 ට කලින් මම ස්වාධීන රෑපවාහිනියට එන්නෙ නිවේදකයෙකු වීමේ හීනයෙන්. අවස්ථා හතක් එවකට සභාපති නිව්ටන් ගුනරත්න මැතිතුමාගේ නිල කාමරයට මාව එක්කරගෙන ගියෙ නාලක…, සමහර දවසට නාලක සභාපතිතුමන් මුනගස්වන්න මම වෙනුවෙන් බොරැත් කියල තියනවා.

ඔහු එවකට නිව්ටන් සභාපතිතුමන්ගේ කාර්යාල සහායක.

නිවේදන හීනය සැබෑ කරගත් මම ස්වාධීන රෑපවාහිනියෙන් එලියට යනවා.

අවුරැදු 21 ට පස්සෙ, අද මම ස්වාධීන රෑපවාහිනියේ සභාපති ලෙස වැඩ බාරගද්දි’ නාලක මගේ කාර්යාල සහායක.

දෛවය කියන්නෙ හරි පුදුම දෙයක්.

ITN සභාපතිකම ගත්ත නිරෝෂන්
271222935 475628047253297 4048157509083753132 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
123
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?