Empty Ad
Empty Ad
AFC Banner

IPL සදහා කිසිදු ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයෙකු නොවිකිනේ

Ipl තරගාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය ඊයේ දිනයේ අවසන් වුණා.

මෙම තරගාවලිය සඳහා මෙවර කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු වෙන්දේසියේ අලෙවි නොවීම.විශේෂත්වයක්. දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉහළ මිළ ගණන් වලට මෙම තරගාවලියේදී අලෙවි වු අතර අපගේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම් නායකත්වයච දරනු ලැබ තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?