Empty Ad
AFC Banner
Empty Ad

IPL ක්‍රීඩක වෙන්දේසියට දින නියම වෙයි

2025 වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම් සඳහා ක්‍රීඩකයින් වෙන්දේසි කිරීමට දින නියම ව තිබෙනවා.

ඒ අනුව එම වෙන්දේසිය මෙවර පැවැත්වෙන්නේ සෞදි අරාබියේ දීයි.

නොවැම්බර් මස 24 සහ දෙසැම්බර් මස 02 වැනි දින මෙම මෙගා වෙන්දේසිය පැවැත්වෙනු ඇති.

මෙවර සෑම කණ්ඩායමක් සඳහා ම පෙර වසරේ දී ක්‍රීඩා කරමින් කණ්ඩායමේ විශිෂ්ටත්වයට පත් වූ ක්‍රීඩකයින් රැසක් රඳවා ගැනීම සිදු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර ඇතුළේ ඉද්දී පක්ෂයේ ප්‍රබලයෝ රැස්වෙයි - චාමර බලන්න යන අයට වෙන දේ මෙන්න
18:45
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක ජනපති අනුර ගැම්මෙන් බුත්තලට ආපු හැටි කොහොමද ?
02:44
Video thumbnail
ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවා ? ගම්මන්පිල අදත් හෙළිදරව්වක් කරයි
07:21
Video thumbnail
අපි හාල් ගේන්නේ නෑ කියලා හිතුවේ - ඒත් අපිට හාල් රටින් ගේන්න වෙනවා
03:54
Video thumbnail
හිමි නමක් ලොකු තැනට සුද්ද සිංහලෙන් අමතයි
03:31
Video thumbnail
අද රෑ 12න් පස්සේ ෆිනෑන්ස් නොගෙවපු වාහන ඔක්කොම උස්සනවා - හෙළිදරව්ව මෙන්න
06:41
Video thumbnail
බුත්තල හොල්ලපු ජනපතිගේ සුපිරි කතාව - ගමේ වැඩ කරන්න බලය අපිට දෙන්න
45:35
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන බුත්තල ජනතා රැලිය - සජීවීව
02:51:09
Video thumbnail
නියෝජ්‍ය ඇමති රාජපක්ෂලාගේ පලු අරිද්දී නිවේදකයා ඇමතිගේ කතාව නවත්වයි - මේ මොකක්ද මේ වෙන්නේ
14:50
Video thumbnail
පොහොට්ටුව ආණ්ඩුවේ සායම යවපු හැටි
15:31

?