IPL මුල් තරග විසිඑකේ තරග කාලසටහන එළිදකී

2024 අයි.පී.එල්. තරගාවලියේ පළමු තරග විසිඑකේ තරග කාලසටහන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මේ වනවිට නිකුත්කර තිබෙනවා.

මාර්තු මස 22 වනදා සිට අප්‍රේල් මස 07 වනදා දක්වා මෙම තරග කාලසටහන නිකුත්කර ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

2024 ඉන්දීය මහ මැතිවරණය අයි.පී.එල්. තරගාවලි පැවැත්වෙන කාල වකවානුව තුළ පැවැත්වෙන අතර, මැතිවරණය පැවැත්වෙන දින තවමත් නිකුත් වී නොමැති බැවින් පළමු තරඟ 21 සඳහා පමණක් මෙලෙස කාලසටහන නිකුත්කර තිබෙනවා.

ඉන්දීය මැතිවරණ කොමිසම අප්‍රේල් සහ මැයි මාසවල පැවැත්වීමට නියමිත ජාතික මැතිවරණ සඳහා දිනයක් ප්‍රකාශයට පත්කළ පසු තරඟාවලියේ දෙවන භාගයේ කාලසටහන නිකුත්කරන බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ.

මාර්තු මස 22 වනදා ආරම්භ වන මෙවර තරගාවලියේ දී වත්මන් ශූරයින් වන චෙන්නායි සුපර් කිංග්ස් සහ රෝයල් චැලෙන්ජස් යන කණ්ඩායම් දෙක තරග වදිනවා.

තරගාවලියේ පළමු තරග 21 සඳහා නිකුත් කළ කාලසටහන පහතින්.

429648223 779352937396433 5067522785204320154 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22