AFC Banner
AFC Banner
Empty Ad

IOC පිරවුම්හල් වෙත අදත් තෙල් නෑ

රට තුළ සංවිධානය කර ඇති විරෝධතාව සැලකිල්ලට ගෙන ත්‍රිකුණාමලය ලංකා අයි.ඕ.සී පර්යන්තයෙන් ඉන්ධන නිකුත් කිරීම අද (09) දිනයේදීත් සීමා කරන බව ලංකා අයි.ඕ.සී. සමාගම පවසනවා.

කෙසේ වෙතත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හා සියලු කර්මාන්ත සඳහා පමණක් ඉන්ධන බෙදාහැරීමට පියවර ගන්නා බවයි එම සමාගම වැඩිදුරටත් දන්වා සිටින්නේ.

එමෙන්ම හෙට (10) දිනයේ සිට පිරවුම්හල් වෙත යළි ඉන්ධන බෙදාහැරීමට කටයුතු කරන බවයි ලංකා අයි.ඕ.සී. සමාගම සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?