IMF යන ශ්‍රී ලංකා නියෝජිතයින් මෙන්න

ශ්‍රී ලංකා නියෝජිතයින් පිරිසක් අප්‍රේල් 18 වනදා අමෙරිකාවේ වොෂිංටන් නුවර බලා යෑමට නියමිතය.

ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම සඳහා ය.

එම සාකච්ඡා දින 5ක් පුරා පැවැත්වීමට නියමිතව ඇති බව සඳහන් විය.

IMF සාකච්ඡා සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ට මුදල් අමාත්‍ය අලි සබ්රි, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් කේ. එම්. එම් සිරිවර්ධන එක්වීමට නියමිතය.

  1. විත්තිකරැගේ නඩුව කතා කරපු පේරක දොරැව එම නඩුවේම පැමිනිලි කරැ සදාහා ෂේෂිටාදිකරනයට ගේනිච්චා වාගේ