spot_img
AFC Banner
Empty Ad
Empty Ad

IMF විස්තීර්ණ ණය යෝජනා ක්‍රමයේ පළමු ඇගයීම හෙට සිට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය යෝජනා ක්‍රමයේ පළමු ඇගයීම හෙට(14) සිට 24 වැනිදා දක්වා සිදු කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඊයේ(12) සවස යටියන්තොට ප්‍රදේශයේදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඒ අනුව ණය වැඩසටහනේ ප්‍රගතිය පිලිබඳ විමසා බැලීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් මෙරටට පැමිණෙන බවත්, එහිදී සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිත බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

වැඩපිලිවෙල සාර්ථක කරගැනීම සඳහා අවංක වෙහෙසක් දැරූ බව සඳහන් කළ අමාත්‍යවරයා, ඒ තත්ත්වය හමුවේ සාකච්ඡා වටයට සාර්ථකව මුහුණ දීමට හැකි බවත් අවසන් සාකච්ඡාව බොහෝදුරට ජනාධිපතිවරයා සමඟ පැවැත්වීමට නියමිත බවත් කියා සිටියේය.

එම අවසන් සාකච්ඡාව සාර්ථකව නිම කිරීමෙන් පසුව විස්තීර්ණ ණය මුදලේ දෙවන වාරිකය ලැබීමට නියමිත බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අගමැතිතුමා කියවන්න ඕන වගන්තිය ගැන නීතිඥයන් කියයි
02:51
Video thumbnail
ජනාධිපතිවරණයේදී පළමු වතාවට ක්‍රියාත්මකවන නීතිය ගැන පැෆ්රල් සංවිධානය කියපු දේ
02:38
Video thumbnail
ඇප තැන්පත් කළ ජනාධිපති අපේක්ෂකයන්ගේ රට හදන කතා
03:10
Video thumbnail
"වෙනත් කිසිවෙකුගේ බලපෑමකට මැතිවරණ කොමිසම හිස නවන්නෙ නෑ"
06:19
Video thumbnail
දසත සවස 6.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 6.25 PM LIVE | 2024-07-26 | Dasatha News
33:17
Video thumbnail
මිහින්තලේ හිමි ජනාධිපති අපේක්ෂකත්වයට? රට ගොඩගන්න මිහින්තලේ හිමිගෙන් වේදිකාවක්
07:59
Video thumbnail
ජනාධිපතිවරණයේදී දෙමළ පක්ෂවල සහය කාටද?
07:45
Video thumbnail
පොළව ඉම්බේ නැතිවුණාට මාතෘභූමිය බේරගන්න ආවේ :- රතිඳු සේනාරත්න #ratta #රැට්ට #damitha_abeyrathna
03:41
Video thumbnail
විජයදාස රෝද 04කින් බහිද්දී මෛත්‍රී 03කින් බහී
01:37
Video thumbnail
දසත සවස 6.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය Supreme තුළින් බලාපොරොත්තු වන්න…
00:44

?