පොලිසියේ උසස්වීමක් බලරහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

නාගරික රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ඩී.එස්. කමල් පුෂ්ප කුමාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධුරයට උසස් කිරීමට ජාතික පොලිස් කොමිසම විසින් ගනු ලැබූ තීරණය බලරහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් අද (26) නියෝගයක් නිකුත් කළා.

එමෙන්ම අදාළ උසස් වීම අභියෝගයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකළ සහකාර පොලිස් අධිකාරිවරු 134 දෙනෙකුට නඩු ගාස්තු ගෙවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වගඋත්තරකාර ඩී.එස්.කමල් පුෂ්ප කුමාරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනු ලැබුවා.

සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්.ඒ.සෝමරත්න ඇතුළු සහකාර පොලිස් අධිකාරීවරු 134 දෙනෙක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 06ක් සලකා බැලීමෙන් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ.

පෙත්සම් මඟින් පෙත්සම්කරුවන් කියා සිටියේ 2020 වසරේ එවක වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ නිර්දේශයක් මත ජාතික පොලිස් කොමිසම විසින් වගඋත්තරකාර ඩී. එස්. කමල් පුුෂ්පකුමාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධුරයට උසස් කිරීමට ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39