AFC Banner
Empty Ad
Empty Ad

IMF ණය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

ණය සහන සහ ජාත්‍යන්තර මූල්‍යාධාර ලබාගැනීමට ඕනෑම රජයක් යටතේ මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන ඉදිරි වසර 4 තුළ අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතු බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ගිවිසුමෙන් ඒකපාර්ශ්විකව ඉවත්වීම දැඩි බලපෑම් ඇති කළ හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?