උණුසුම් පුවත් | Hot News - පිටු අංක 961

ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීයාගේ රන් ජාවාරම මාට්ටු (ඡායාරූප)

කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයෙක් රුපියල් විසිඑක් කෝටි පන්ලක්ෂ විසි හතර දහස් පන්සිය හැත්තෑ පහක් වටිනා රන් බිස්කට්...

හිස, අත් පා නැති මළ සිරුරක් මූදුකටුව වෙරළ තීරයෙන් සොයාගෙන

මාරවිල - මූදුකටුව වෙරළ තීරයට ගොඩගසා තිබිය දී ඊයේ (13) පස්වරුවේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. ප්‍රදේශයේ ධීවරයෙකුගෙන් ලද තොරතුරකට අනුව...

2026 වර්ෂයට අදාළ පාසල් විභාග පැවැත්වෙන දින ගැන නිවේදනයක්

එළෙඹෙන 2026 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, උසස් පෙළ විභාගය, සාමාන්‍ය තොරතුරු තාක්ෂණවේද සහ සාමාන්‍ය පෙළ...

පෞද්ගලික පාසලක මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් – අධ්‍යක්ෂවරයා ඇතුළු තුනක් අත්අඩංගුවට

පාසලක් තුළ රහසිගතව පවතවාගෙන ගිය මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් වැටලීමට ඉන්දියාවේ තෙලන්ගානා පොලිසියට හැකිව තිබෙනවා. එහිදී පාසලේ අධ්‍යක්ෂවරයා ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමටයි...

20-20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව පියවරක් ඉදිරියට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නවතම විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබී තිබෙනවා. ඒ, අනුව ශ්‍රී...

සම්බා සහ කීරි සම්බාවල උපරිම සිල්ලර මිල වහාම ඉවත් කරන්න – සහල් නිෂ්පාදකයින් කියයි

රජය විසින් නියමකර ඇති උපරිම සිල්ලර මිලට සම්බා සහ කීරි සම්බා සහල් නිකුත් කිරීමට කිසිඳු නිෂ්පාදකයෙකුට හැකියාව නොමැති බව...

මිද්දෙණියෙන් සොයාගත් රසායනික ද්‍රව්‍ය තොගය ගැන වාර්තාව පොලිසියට

මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ ඉඩමක වළදමා තිබිය දී සොයාගත් රසායනික ද්‍රව්‍ය තොගය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා ඒවා බවට තහවුරු...

සියලුම නේටෝ රටවල්වලට ට්‍රම්ප්ගෙන් බලපෑමක්

සියලුම නේටෝ රටවල් රුසියාවෙන් තෙල් මිලදී ගැනීම නැවැත්වූ විට තමන් රුසියාවට එරෙහිව ප්‍රධාන සම්බාධක පැනවීමට සූදානම් බව එක්සත් ජනපද...

ආදායම් සහ වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ ජනපතිවරණ අපේක්ෂකයින් පහකට නඩු

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ආදායම් සහ වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ අපේක්ෂකයින් පස්දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට අදාළ වාර්තා නීතිපති...

මම තරගයේ දී 200%ක් කණ්ඩායමට දෙනවා – කමිල් මිෂාර

2025 ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලිය ජයග්‍රාහීව ආරම්භ කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (13) හැකියාව ලැබුණා. ඒ, අබුබාබි හිදී බංග්ලාදේශය...

සතියේ ජනප්‍රියම පුවත්