උණුසුම් පුවත් | Hot News - පිටු අංක 954

පුතාගේ උපන්දිනයට මියගිය පියාගෙන් තෑගි

ඉන්දියාවේ නව දිල්ලියේ කැන්ටන්මන්ට් මෙට්‍රෝ දුම්රිය ස්ථානය අසල ඊයේ (15) සිදු වූ රිය අනතුරකින් නව්ජොත් සිං නම් පුද්ගලයෙක්ට දිවි...

කොළඹ දිස්ත්‍රික්කයේ ගැටලු රැසකට විසඳුම්

කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද (16 දා) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණා. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම...

දකුණු ආසියාවේ අසාධාරණතාව සහ අස්ථාවරතාව – ඉන්දියාවට නායකත්ව අභියෝගයක්

දකුණු ආසියාවේ රටවල් කිහිපයක් තුළ වර්තමානයේ දැක්වෙමින් පවතින සමාජ අස්ථාවරතා, විරෝධතා සහ ආර්ථික අර්බුද තනි තනි සිදුවීම් නොව, වසර...

බාල බෙහෙත් නඩුව; කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට ඇප

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12...

තරගයක් අවසානයේ අතට අත දෙන්න කොහෙවත් නීතියක් නැහැ – BCCI නිලධාරියෙක් කියයි

ආසියානු කුසලානයේ A ඛාණ්ඩයට අදාළව පෙරේදා (14) දිනයේ පැවැත්වුණු ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයෙන් පසුව කණ්ඩායම් දෙක අතර අතට...

මහින්දව බලන්න විමල් තංගල්ලේ ගිහින්

ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ අද (16) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමු වී තිබෙනවා. ඒ, හිටපු ජනාධිපතිවරයාගේ...

නොවැම්බර් 21 වනදා සිට සමස්ත ධීවර ප්‍රජාවට නව විශ්‍රාම වැටුපක්

නව ශක්‍යතා අධ්‍යයනයකින් පසු ඔලුවිල් වරාය ප්‍රයෝජනයට ගතහැකි ආකාරය සම්බන්ධයෙන් ඉදිරි තීරණයක් ගන්නා බව ධීවර, ජලජ සහ සාගර සම්පත්...

හිල් ගොඩක් ඇති පාකිස්තානයේ සයිබර් ආරක්ෂණ දැල

පාකිස්තානය තුළ විවිධ නීති තිබුණ ද සයිබර් අපරාධ ඉහළ යමින් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා. 2020 සහ 2024 කාලයේ ෆෙඩරල්...

අවශ්‍ය වුනොත් කීරි සම්බා හිඟය පියවන්න රටින් හාල් ගේනවා – ඇමති නලින්ද

වෙළෙඳපොළේ කෘත්‍රීමව ඇති කර තිබෙන කීරි සම්බා සහල් හිඟය සහ එහි මිල ඉහළ යෑම පාලනය කිරීමට අවශ්‍ය වුවහොත් කීරි...

රජයේ සත්ත්ව සංගණනයේ ප්‍රතිඵල ඉදිරියේදී

රජය විසින් පසුගිය දා ක්‍රියාත්මක කරනු ලැබූ වනජීවී සත්ත්ව සංගණනයෙන් ලබා අගත තොරතුරු මත පදනම්ව ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කරමින්...

සතියේ ජනප්‍රියම පුවත්