උණුසුම් පුවත් | Hot News - පිටු අංක 734

කොල්ලුපිටියේ ගොඩනැගිල්ලකට වෙඩි ප්‍රහාරයක්

කොල්ලුපිටිය, ආර්.ඒ.ද මෙල් මාවතේ පිහිටි ගොඩනැගිල්ලක් දෙසට අද (25) අලුයම 2.35ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු...

රජයේ දොස්තරලා හෙට සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

දිවයින පුරා රජයේ රෝහල්වල රජයේ වෛද්‍යවරු හෙට (26) සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. එකඟ වූ...

ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවෙන් ඩොලර් මිලියන 166ක මූල්‍ය පහසුකමක්

ලෝක බැංකු සමූහයට අයත් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) විසින් ශ්‍රී ලාංකික ව්‍යාපාරවලට සහායවීම සහ ආර්ථික ස්ථායිකරණයේ සිට තිරසාර වර්ධනය...

Update – දික්ඕවිට වරායට රැගෙන ආ මත්ද්‍රව්‍ය යාත්‍රා දෙකේ සැකකරුවන්ට රැඳවුම් නියෝග ලබාගැනීමේ සූදානමක්

දකුණු මුහුදු තීරයේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව සිදුකළ මෙහයුමක දී අත්අඩංගුවට ගැනුණු...

20-20 ලෝක කුසලානයට පාකිස්ථාන සංචිතය නම් කෙරේ

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා පාකිස්ථාන සංචිතය මේ වන විට නම්කර තිබෙනවා. සල්මන් ආගාගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයින්...

හරක් හොරුන්ට පොලිසියෙන් වෙඩි – පොලිසියට තියුණු ආයුධයකින් ගහන්න හදලා

ගිරිඋල්ල, නාල්ල ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමක දී පොලිසිය සිදුකළ වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා. අද (25) අලුයම මෙම සිදුවීම සිදුව...

අපි ඉවත් වුනොත් ඉන්දියාව, උගන්ඩාව සමඟ ලෝක කුසලානයේ ක්‍රීඩා කරාවී

පාකිස්ථානය සහභාගී නොවන්නේ නම් තරඟාවලියේ විශ්වසනීයත්වය නැති වන බවට අනතුරු අඟවමින්, හිටපු පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක රෂීඩ් ලතීෆ් නැවතත් පාකිස්ථානයෙන්...

කතෝලික පියතුමෙකුට පහර දුන් බවට සැකපිට පොලිසියේ හයක් අත්අඩංගුවට

පහරදීමක් සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් හයදෙනෙකු ගම්පහ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කතෝලික පියතුමෙකු කළ පැමිණිල්ලකට අනුව...

බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධානියෙක් තනතුරින් ඉල්ලා අස්වෙයි

බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ ඉෂ්ටියාක් සදෙක් එම තනතුරින් ඉල්ලා අස් වී තිබෙනවා. අයි.සී.සීය විසින් බංග්ලාදේශ කණ්ඩායම මෙවර...

Update – දික්ඕවිට වරායට ගෙන ආ යාත්‍රා දෙකේ මිලියන 4,500කට අධික මත්ද්‍රව්‍ය

දකුණු මුහුදේ දී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකපිට නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රා දෙක තුළ තිබී කිලෝග්‍රෑම්...

සතියේ ජනප්‍රියම පුවත්