රජයේ දොස්තරලා හෙට සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

දිවයින පුරා රජයේ රෝහල්වල රජයේ වෛද්‍යවරු හෙට (26) සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

එකඟ වූ විසඳුම් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තවමත් අපොහොසත් වීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගයට එළඹෙන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ.

අද (25) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසුවේ හෙට (26) පෙරවරු 08.00 සිට දිවයින පුරා රජයේ රෝහල්වල වෘත්ති සමිති ක්‍රියාමාර්ග කිහිපයකට එළඹෙන බවයි.

අදාළ වෘත්ති සමිති ක්‍රියාමාර්ග පහතින්..

  1. සායන හා බාහිර රෝගී ප්‍රතිකාර එක්ක තුළ නොමැති ඖෂධ පිටත ඔසුසැල් වලින් මිල දී ගැනීමට තුන්ඩු නිකුත් නොකිරීම.
  2. රෝහල් පද්ධතිය තුල සිදු නොකරන රසායනාගාර පරීක්ෂණ රෝගීන්ට පිටතින් සිදුකර ගැනීමට නිර්දේශ නිකුත් නොකිරීම.
  3. අනුමත වෛද්‍යවරු සංඛ්‍යාව නොමැති නම් රෝහල් තුළ නව ඒකක පිහිටුවීමට අවස්ථාව නොදීම.
  4. රෝහල් පද්ධතියෙන් බාහිරව සිදුකරන සෞඛ්‍ය කඳවුරු සහ සායනවලට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් යෙදවීමක් නොකිරීම සහ සහයෝගය නොදැක්වීම.
  5. රෝහල්, සායන සහ බාහිර ප්‍රතිකාර එක්කවල රෝගීන් පරික්ෂා කිරීමට වෛද්‍යවරයාට සහායකයෙක් ලබා නොදෙන්නේ නම් වෛද්‍යවරු එම ස්ථානවල සේවය නොකර ඉවත්වීම.
  1. මුගේ අභිමානය ද අදිමනායද කියලා බලමුකෝ.. මට දෙන්න ආණ්ඩුව මුන්ව මට්ටු කරලා පෙන්වන්න… ඕකුන් එකෙක් නෑර දානවා වැසිකිලි සෝදන්න… License cansell කරලා.. ඕකුන්ට ලෝකේ රස්ස්වල් දෙන්නෙ නැහැ.. අකාරුණික සවුක්ය සේවකයින් ලෙස ඕකුන්ව හංවඩු ගැහිලා තියෙන්නේ… රෝහල් වහල හරි මුන්ගේ මේ ජඩ වැඩේ නතර කරන්න ඕනෙ 😡😡😡😡😡

  2. 1 සහ 2 ට ඖෂධ සමාගම් වලින් සහ පෞද්ගලික රෝහල් වලින් කොමිස් නොලෑබීම.

    බහුතරයක් දුප්පත් දෙමාපියන් සහ නිදහස් අධ්‍යාපනය පිහිටෙන් ඇවිත් ශිෂ්‍යත්ව සමත් දරුවන් ට නොවෙයි අපෙ දරුවන් ට ජාතික පාසල් ලාබ දිම

    දුප්පත් ජනතාවගෙ බදු මූදලින් කාර් පර්මීට් ලබා දිම

    රැකියා කරන වෙලාව ඇගිලි සලකුණු හෝ පොතක සටහන් නොකිරීම.

    එරෙහිව වැඩ වර්ජනය

  3. මුංට රට බාර දීපල්ලා.එතෙකාට හරි෴ දුප්පතුන්ෙග් සල්ලි වලින්. ඉෙගන ෙගන හිතක් පපුවක් නැතිව කටයුතු. කරණ වසල හැත්තක්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39