උණුසුම් පුවත් | Hot News - පිටු අංක 664

ගුරු සංගම් අගමැතිනිය හමුවෙයි – ජනවාරි 05ට කලින් පිළිතුරක් නැත්නම් වෘත්තිය ක්‍රියාමාර්ගයකට

ගුරු වෘත්තිය සමිති සහ අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අතර හමුවක් අධ්‍යාපන අමාත්‍යංශයේ දී අද (22) පැවැත් වුණා. නව අධ්‍යාපන...

දුම්කොළ හා මධ්‍යසාර පිළිබදව මීට වඩා දැඩි පාලනයක් අවශ්‍යයි – සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති

දුම්කොළ හා මධ්‍යසාර පිළිබදව මීට වඩා දැඩි පාලනයක් අවශ්‍ය බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි අවධාරණය කරනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා...

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ පැමිණීම හෙට

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් හෙට (23) දිනයේදී ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානම් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය...

ගුවන් ධාවන පථයේ ලියූ විභාගය (වීඩියෝ)

රජයේ විභාගයක් පැවැත්වීම සඳහා ගුවන් ධාවන පථයක් යොදාගත් පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඔඩීෂා හි ගුවන්...

මන්ත්‍රී ශාන්ත පද්මකුමාරගේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා අත්අඩංගුවට

ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමඟ ඇති වූ පහරදීමේ සිද්ධියට අදාළ සූරියකන්ද පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරන පොලිස්...

මෝටර් රථ බෝම්බයකින් රුසියානු හමුදා ප්‍රධානියෙක් මරුට

මොස්කව්හි සිදුවූ පිපිරීමකින් එරට හමුදා ප්‍රධානියක් මියගොස් තිබෙනවා. මෝටර් රථයක් යට අටවන ලද පුපුරණ ද්‍රව්‍යයක් පුපුරා යාමෙන් ලුතිනන් ජෙනරාල් ෆැනිල්...

මාලිංගට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වගකීමක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශන සහ උපායමාර්ගික සැලසුම් පුහුණුකරු ලෙස ලසිත් මාලිංග පත් කර ඇති බව...

දිට්වා හානි කළ නිවාස සඳහා තට්ටු නිවාස

දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ නිවාස සඳහා තට්ටු නිවාස ලබාදෙන බවත්, ඒ සදහා මේ වනවිට දිස්ත්‍රික් ලේකම්වරු හරහා ඉඩම්...

Update – අම්බලන්ගොඩ කළමණාකරු ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය හමුවෙයි (වීඩියෝ)

අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමණාකරුවෙකු අද (22) උදෑසන වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්‌කරුවන් පැමිණි බවට සැක කෙරෙන...

දිට්වා නිසා හානි වූ නිවාස 299,513කට රුපියල් 25,000 සහන දීමනාව ගෙවා අවසන්

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් නිවාස 299,513 කට රුපියල් 25,000ක සහන දීමනාව දැනටමත් ගෙවා ඇති බව ජාතික ආපදා සහන...

සතියේ ජනප්‍රියම පුවත්