ශ්‍රී ලංකා පිළ අද සිම්බාබ්වේ සමඟ සවස 03ට ඛෙත්තාරාම පිටියට

විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය අද (19) සවස 03.00ට කොළඹ.ආර්.ප්‍රේමදාස පිටියේදී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ යන කණ්ඩායම දෙකම ඉදිරි වටය සඳහා තේරී පත්ව ඇති නිසා මෙම තරගයේ ප්‍රතිඵලය තරගාවලියේ ඉදිරි වටය සඳහා කිසිඳු බලපෑමක් සිදු කරන්නේ නැහැ.

කෙසේ වෙතත් අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව දුෂ්මන්ත චමීර අද තරගයේ විවේක ගන්වා ඒ වෙනුවට වෙනත් ක්‍රීඩකයෙක් ආදේශ කර ගන්නා බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක ඊයේ (18) සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"බලන්න ජනාධිපතිතුමාගේ ඒ සරළ නිහතමානීකම"
00:19
Video thumbnail
ශිරන්ති ෆ්ලයිට් එකට නගින්න විනාඩි 5කට කළින් දුවගෙන ඇවිල්ලා FCID එන්න කියලා
01:06
Video thumbnail
ගොවි රැළියට ආවේ ගොවියෝ නෙවෙයිද ?ඔය චෝදනාව අපි බාරගන්නේ නෑ - විහිළු කතා
03:00
Video thumbnail
අර්චුනාට පිස්සු ද..? අපි අනුකම්පාවෙන් බලන්න ඕනේ
03:44
Video thumbnail
මන්දකට හසුවූ කොටියව බේරගද්දි නොසිතූ ප්‍ර#රයක් - සංවේදී දර්ශන සහිතයි
02:01
Video thumbnail
නාමල්ව නවත්වන්න මේ ආණ්ඩුවට කිසිසේත්ම බෑ
01:38
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ.. මම උත්තර දුන්නොත් මහත්තුරුන්ට ප්‍රශ්නයක් වෙනවා
00:54
Video thumbnail
රාජපක්ෂ පවුලේ නඩු නැති කෙනෙක් නෑනේ - අනේ අර වයසක උන්දටත් නඩුනේ..කට්ටියගේ ලෙඩ වැඩිවෙලා
01:40
Video thumbnail
අනුරාධපුරට ලක්ෂ ගාණක් වෙන් කළා නේද.. කෝ ඒවා..?
02:07
Video thumbnail
නාමල්ගේ සගයන් කොටුව උසාවියට එයි
00:32