නීතිඥයා සහ බිරිඳ ඝාතනයේ සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ්

අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සහෝදරයන් දෙදෙනා ලබන මාර්තු මස 04 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

ඒ අද (18) එම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් ඉරීමෙන් අනතුරුවයි.