උණුසුම් පුවත් | Hot News - පිටු අංක 663

ලබන වසරේ සිට 06 ශ්‍රේණියෙන් ඉහළ සිසුවියන් මිලියනයකට අධික සංඛාවකට සනීපාරක්ෂක තුවා

පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂාව පිළිබඳ සාකච්ඡාවක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සහ අධ්‍යාපන හා...

ඉන්දීය විදේශ කටයුතු ඇමති අද, ජනපති අනුර හමුවෙයි

දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර්, අද (23) දිනයේ ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීමට නියමිතව...

උසස් පෙළ විභාගයේ කල් දැමූ විෂයන්ට අදාළව සිසුන්ට විශේෂ දැනුම්දීමක්

දිවයිනට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් අපොස උසස් පෙළ විභාගයේ කල්දැමූ විෂයන්ට මුහුණදීමට නියමිත සිසුන්ගේ පදිංචිය වෙනස් වී ඇත්නම් වහාම...

කැලණියේ අද විශේෂ රථ වාහන සැලැස්මක්

කැලණිය රජමහා විහාරස්ථානය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන දුරුතු මහා උත්සවයට සමගාමීව පවත්වනු ලබන හෙලේනා බාලිකා විද්‍යාලයේ පෙරහර අද (23)...

කොහුවල දී වෙඩි කෑ පුද්ගලයාට මත් ජාවාරම්කරුවෙක් සමඟ සබඳතා ඇති බව හෙළිවෙයි

කොහුවල පොලිස් වසමේ කොහුවල හන්දිය හා නුගේගොඩ හන්දිය අතර ප්‍රදේශයේ දී ඊයේ (22) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබුණා. ත්‍රීරෝද රථයකින්...

ප්‍රවීණ කලා ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ කලා ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු ඊයේ...

දිස්ත්‍රික්ක කිහිපයකට අද පස්වරුවේ වැසි

ඌව සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලත් අද (23) දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි...

මන්ත්‍රී ශාන්ත පද්මකුමාරගේ සිද්ධියට අත්අඩංගුවට ගැනුණු පොලිස් නිලධාරියාට ඇප

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සම්බන්ධ පහරදීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනුණු සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන...

ආපදාවට ලක්වූවන්ට සහන දෙන සංශෝධිත චක්‍රලේඛය නිකුත් කෙරේ

ආපදාවෙන් බලපෑමට ලක්ව බිඳ වැටී ඇති ජන ජීවිතය සවිබල ගැන්වීමේ වැඩසටහන අනුව 2025-12-05 දිනැති අයවැය චක්‍රලේඛ අංක 08/2025 මඟින්...

කුලී රථ රියදුරුගේ සිද්ධියට මැදි වූ ඇල්ල පොලිස් නිලධාරීන් දෙදෙනාට ස්ථාන මාරුවක්

ඇල්ල සංචාරක ප්‍රදේශයේ දී වෙනත් ප්‍රදේශයක සිට පැමිණි කුලී රථ රියදුරෙකුට පහර දී සාපරාධී බලහත්කාරය පෑ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්...

සතියේ ජනප්‍රියම පුවත්