මන්ත්‍රී වැටුප් හෝ කුමන දීමනාවක් වුවද, කලාන්තරයක් තිස්සේ ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ අරමුදලට ගලා යාම රටටට් රහසක් නොවන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.
ඇය මේ බව සඳහන් කළේ අද (19) පාර්ලිමේන්තුවේ දි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි විසින් මන්ත්‍රී විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
ජාතික ජනබලවේගයේ ද වැටුප් එලෙස අරමුදලකට එකතු වීම අලුත් කාරණාවක් නොවන බවත් එය ඔවුන්ගේ දේශපාලන සංස්කෘතිය බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා.














විජේසිරි වගේ මන්ත්‍රී තනතුර විකුණලා ජීවත්වෙන කැළණි හිගන්නෝ නොවේ ජනතා විමුක්ති පෙරමුණේ සහ මාලිමාව රජයේ ඉන්නේ.. කැපකිරීම් කරන උතුම් මිනිස්සු ඉන්න ආණ්ඩුවක් මේ….. විජේසිරිලා වගේ අනාථ මොංගල් මිනිස්සුන්ට පිළිතුරු දෙන්න යාම අනවශ්‍ය කාලය විනාශ කිරීමක්.. මීලග මැතිවරණයෙන් මේ පොල්කෝම්බ සේරම මැක්කෝ කිනිතුල්ලෝ වගේ විසිවෙනවා