අලුත් චක්‍ර ලේඛනයට එරෙහිව අන්තරේ අද කොළඹට

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ අත්සනින් යුතුව 2026/02 නමින්, මෙරට සියලුම රාජ්‍ය විශ්ව විද්‍යාලවලට නිකුත් කර ඇති නව චක්‍ර ලේඛයට විරෝධය දක්වමින්, අද (19) දිනයේදී කොළඹ දී විරෝධතාවයක් සංවිධානය කර ඇති බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා.

අදාළ චක්‍ර ලේඛනය නිකුත් කිරීමෙන් පසුව විශ්ව විද්‍යාල තුළ ශිෂ්‍යයන් විසින් සංවිධානය කරනු ලබන සියලුම වැඩසටහන් අධික්ෂණය කිරීම සඳහා විශ්ව විද්‍යාලයේ වගකිව යුතු නිලධාරියෙක් සම්බන්ධ කර ගැනීම වැනි කරුණු හරහා විශ්වවිද්‍යාල තුළ පවතින නිදහස් වටපිටාව මර්ධනය කිරීමට උත්සහ දරන බවයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පවසන්නේ.

නවකවදය තුරන් කිරීමේ මුවාවෙන් ගෙන එනු ලබන මෙවැනි අණපනත් සඳහා ඉදිරියේ දී අඛණ්ඩ ක්‍රියාමාර්ග සඳහා යොමුවන බවත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
14
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12