උණුසුම් පුවත් | Hot News - පිටු අංක 656

අධිවේගයේ ආසන පටි රෙගුලාසි උල්ලංඝනය කළ 9,000 කට දඩ

අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා වාහනවල ආසන පටි රෙගුලාසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා රියදුරන් සහ මගීන් 9,000 කට ආසන්න...

පාකිස්තාන නායකයාව පුටුවෙන් නැගිට්ට වූ ට්‍රම්ප්

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මංගල සාම මණ්ඩල රැස්වීමේදී පකිස්ථාන අගමැති ෂෙබාස් ෂෙරීෆ් අපහසුතාවයට පත් වූ අතර, ඉන්දියාව සහ පකිස්ථානය අතර මිලිටරි...

සංවිධානාත්මක අපරාධකරුවන් සඳහා වූ නව නීතියක් ළඟදීම (වීඩියෝ)

සංවිධානාත්මක අපරාධකරුවන් සඳහා වූ නව නීතියක් කෙටුම්පත් කරමින් පවතින බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු පවසනවා. අදාළ...

පිටසක්වලයින් ගැන තොරතුරු කියන්න ට්‍රම්ප් සූදානමින්

අමෙරිකාවේ, නෙවාඩා ප්‍රදේශයේ පිහිටා ඇති අධි ආරක්‍ෂිත ගුවන් හමුදා කඳවුරක් වන, Area 51 සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදය තුළ මෙන්ම...

ළමුන් 33 දෙනෙකුට ලිංගික අතවර කළ අඹුසැමි යුවළකට මරණීය දණ්ඩනය

ළමුන් 33 දෙනෙකුට ලිංගික අතවර කිරීමේ චෝදනාවකට වරදකරුවන් වූ අඹුසැමි යුවළකට මරණීය දණ්ඩනය නියම කළපුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දියාවේ...

පළාත් කිහිපයකට වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්

ශ්‍රී ලංකාව ආසන්නයේ පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන්, මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් අම්පාර, මඩ කළපුව සහ පොළොන්නරුව...

ඇමරිකානු පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී, ආරක්‍ෂක නියෝජ්‍ය ඇමති හමුවෙයි

ඇමරිකානු පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීවන් තෝමස් කොහෙලර් පෙබරවාරි 19 සිට 21 දක්වා ශ්‍රී ලංකාවේ දෙදින නිල...

බිරිඳව ඝාතනය කළ ශ්‍රී ලාංකිකයාට බ්‍රිතාන්‍ය අධිකරණයකින් ජීවිතාන්තය දක්වා සිරදඬුම්

තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කළ බවට වරද පිළිගත් ශ්‍රී ලාංකිකයාට ජීවිතාන්තය දක්වා සිරදඬුම් නියම කිරීමට බ්‍රිතාන්‍යයේ නිව්ෆෝට් ක්‍රවුන්ඩ්...

“ක්ලැරන්ස් – රිදම් ඔෆ් ද ගිටාර්” චිත්‍රපටයේ කොටස් අවසරයකින් තොරව භාවිතය වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

“ක්ලැරන්ස් - රිදම් ඔෆ් ද ගිටාර්” (Clarence - Rhythm of the Guitar) චිත්‍රපටයේ නිෂ්පාදක වන ආර්ට් මූවිස් (පුද්ගලික) සමාගම...

බලපිටිය මහාධිකරණයෙන් දෙදෙනෙකුට මරණ දඬුවම

2005 වසරේ සැප්තැම්බර් මස 04 දින පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් ඔහු සතුව ඇති රන් භාණ්ඩ මංකොල්ලකෑමේ අරමුණෙන් බලපිටිය මාදුව...

සතියේ ජනප්‍රියම පුවත්