උණුසුම් පුවත් | Hot News - පිටු අංක 58

ඉරාන යුද වාර්තාකරණය සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇමරිකානු මාධ්‍යවලට රාජද්‍රෝහී චෝදනා එල්ල කරයි

ඉරානයට එරෙහි යුද්ධය වාර්තා කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු මාධ්‍යවලට බැණ වැදී ඇති බව වාර්තා වනවා. අසත්‍ය...

දෙවුන්දර මුහුදෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය යාත්‍රාව ගොඩබිමට රැගෙන එයි

දෙවුන්දරට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව මේ වනවිට...

මත්ද්‍රව්‍ය බවට සැක උර තොගයක් සමඟ ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට

දෙවුන්දර ප්‍රදේශයට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී, මත්ද්‍රව්‍ය බහාලුම් බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර...

හෙට දිනයේ උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක

හෙට (16) දිනයේ දී බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ පළාත්වලත් මොනරාගල, මන්නාරම, අනුරාධපුර සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය,...

ජනපති සමඟ පැවති සාකච්ඡාවේදී Work From Home පිළිබද අවධානය

මැදපෙරදිග මතු වී ඇති යුදමය තත්වය හේතුවෙන් අතවශ්‍ය සේවාවන් නිසි පරිදි පවත්වා ගෙන යාමේදී මතු වී ඇති තත්වයන් පිළිබඳව...

ශ්‍රීපාද වන්දනාවේ පැමිණ සිදුවූ අනතුරේ රියදුරු මත්ද්‍රව්‍ය භාවිතාකර ඉඳලා – පොලිසිය

නල්ලතන්නියේ සිට නුවරඑලිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් පෙරේදා (13) දිනයේ දී මාර්ගයෙන් ඉවතට පැන අඩි 15ක් පමණ ප්‍රපතයෙන්...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුට ජීවිත තර්ජනයක්

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඉලක්ක කර ප්‍රහාර දියත් කර ඔහුව මරා දැමීමට කටයුතු කරන බව ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය...

සමාජ මාධ්‍ය තුළ තොරතුරු බෙදාගන්න පෙර සත්‍ය අසත්‍යතාව ගැන සැලකිළිමත් වෙන්න – අගමැතිනිය

මාධ්‍ය තුළින් ලබා දෙන තොරතුරු පිළිබඳ විශ්වාසය දුර්වලවීම සමාජයකට ඉතාමත්ම භයානකයි බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා. ශ්‍රී ලාංකීය පාසල් සිසුන්...

නඩුවට පෙනී නොසිටි හිටපු කතානායක රන්වලට වරෙන්තු

හිටපු කතානායක, ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වලට මහර මහේස්තාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කිරීමට නියෝග කර තිබෙනවා. සපුගස්කන්ද ප්‍රදේශයේදී...

ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව පොලිස් ආරක්ෂාව

QR කේත ක්‍රමය භාවිතා කොට ඉන්ධන ලබා දීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක වීමත් සමඟ ජනතාව අනවශ්‍ය කලබයක් ඇතිකර ගනී හේතුවෙන් ඉන්ධන...

සතියේ ජනප්‍රියම පුවත්