උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4787

දේශබන්දුට පහරදුන් තිදෙනෙක්ට ඇප

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු ඇප මත මුදා හැර...

13 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් (ඡායාරූප)

13 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය අද (19) පෙරවරුවේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ පිහිටා ඇති ජාතික රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වුණා. ඒ...

රසායනික පොහොර මිටියක් 10,000කට දෙන්න තීරණයක්

ගොවීන් සඳහා රසායනික පොහොර මිටියක් රුපියල් 10,000ක මිලකට ලබාදීමට අග්‍රාමාත්‍යවරයා පත්කළ කමිටුව තීරණය කර තිබෙනවා.

මන්ත්‍රීවරුන්ට නාරාහේන්පිටින් ඉන්ධන ලබාදීම නතර කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන සඳහා නාරාහේන්පිට පිහිටි පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාදීම නතරකර තිබෙනවා. නාරාහේන්පිට පිහිටි පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ...

පළමු පාසල්වාරයේ පළමු අදියර සිකුරාදා අවසන්

2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු අදියර ලබන 20 වන සිකුරාදා (හෙට) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා. ඒ,...

තලවතුගොඩ – පිටකෝට්ටේ මාර්ගය මාදිවෙලින් වැසේ

තලවතුගොඩ සිට පිටකෝට්ටේ දක්වා මාර්ගය මාදිවෙල ඉන්ධන පිරවුම්හළ අසළින් අවහිර කරමින් පිරිසක් විරෝධතාවයක නිරත වනවා. මෙම පිරිස ඉන්ධන ඉල්ලා මෙලෙස...

මැති ඇමතීන්ට අඩු මිලට තෙල් දෙන කතාවට විෂයභාර ඇමතිගෙන් උත්තර

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහනදායී මිලට ඉන්ධන නිකුත් කරන බවට සමාජ මාධ්‍යවල පලවන වාර්තා අසත්‍ය බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා. සිය...

තිරිඟු පිටි මිල ඉහළට

ප්‍රීමා සමාගම විසින් වෙළඳපොළට නිකුත් කරනු ලබන තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 40.00කින් ඉහළ දමා තිබෙනවා.

අලුත් කැබිනට්ටුවට වැටුප් නෑ – අගමැති

නව කැබිනට් අමාත්‍යවරුන්ට ඔවුන්ගේ අමාත්‍ය වැටුප් නො ගෙවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (19) පාර්ලිමේන්තු සැසිවාරයේ දී සඳහන් කළා. මේ...

හෙට වැඩට එන්න එපා – අත්‍යාවශ්‍ය නොවන රජයේ සේවකයින්ට අගමැති දන්වයි

රජයේ අත්‍යාවශ්‍ය සේවා හැර අනෙකුත් රජයේ සේවකයින්ට හෙට (20) දිනයේ සේවයට වාර්තා නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා අද...

සතියේ ජනප්‍රියම පුවත්