හෙට වැඩට එන්න එපා – අත්‍යාවශ්‍ය නොවන රජයේ සේවකයින්ට අගමැති දන්වයි

රජයේ අත්‍යාවශ්‍ය සේවා හැර අනෙකුත් රජයේ සේවකයින්ට හෙට (20) දිනයේ සේවයට වාර්තා නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

අග්‍රාමාත්‍යවරයා අද (19) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කර සිටියා.

මේ වනවිට පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙම තීරණය ගන්නා බවයි ඔහු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්