උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4645

මෙරට ගොවීන්ට ලෝක බැංකුවෙන් සහය

ලෝක බැංකුවේ නියෝජිතයින් විසින් මෙරට මහ කන්නය සඳහා අවශ්‍ය සියලු යූරියා පොහොර වෙනුවෙන් අවශ්‍ය මුදල් ලබා දීමට එකඟතාවය පල...

ස්මාර්ට් දුරකතන මිල ඉහළට

ආනයන සීමා කිරීම් හේතුවෙන් සහ පසුගිය දිනවල සිදුකරන ලද බදු ඉහළ දැමීම හේතුවෙන් ස්මාර්ට් ජංගම දුරකථනයක අවම මිල රුපියල්...

කොස් දෙල් අල බතල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන්නැයි ජනපති කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොස් දෙල් අල බතල ආදී ආහාර සතියකට දින දෙක තුනක් ලබාදෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර...

වවුනියා සූර්ය විදුලි බලාගාරයේ ගින්නක්

වවුනියාව – මාමඩුව පාරේ පිහිටුවා ඇති සූර්ය බල විදුලි උත්පාදන බලාගාරයක් (06) රාත්‍රියේ හදිසියේම ගිනිගෙන තිබෙනවා. අලුතින් සවිකිරීම සඳහා...

මරදාන පොලිසියෙන් මතු වුණ එළවළු ගොවිපොළ

මරදාන පොලිස් ස්ථානයේ සාර්ථක එළවළු ගෙවත්තක් ආරම්භ කර තිබෙනවා.පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉෂාන්ත කුමාර ඇපලකොටුව මහතාගේ උපදෙස් මත මෙම වගා...

ජොනී ආගිය අතක් නැල්ලු තවමත් ඔහු රට පුරා සොයා මෙහෙයුම්

පසුගියදා ගාලුමුවදොර සාමකාමී අරගල භූමියට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවකු බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී, ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමේ...

වෙල්ගමට පහර දුන් තවත් හතරක් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගමට සහ ඔහුගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියාට හා රියදුරුට පහර දී එම මෝටර් රථයට ගිනි තබා...

ඉන්ධන ඉල්ලපු වරදට බරපතළ වැඩ සහිතව වසර තුනහමාරක සිර දඬුවමක්

පසුගියදා මාතර කොළඹ ප්‍රධාන මාර්ගයේ මහානාම පාලම මත මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක් පැවැත්වුණා. උද්ඝෝෂණය කළ පිරිස අතුරින් අත්අඩංගුවට ගත් තරුණයකුට...

ඉන්ධන බවුසරයක් STF භාරයට

නීතිවිරෝධීව මහ පරිමාණයෙන් ඉන්ධන ගබඩා කර සඟවාගෙන සිටි පුද්ගලයෙක්ව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඉන්ධන පිරවූ අදාළ...

පාසලට ගිය දැරිය අතුරුදහන්

කොස්ගම සාලාව වතුයායේ පදිංචි දහතුන් හැවිරිදි පාසල් දැරියක් දින තුනක සිට අතුරුදන්ව ඇති බව කොස්ගම පොලිසිය පවසනවා. කොස්ගම පොලිසිය...

සතියේ ජනප්‍රියම පුවත්