උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4632

රැකියා ප්‍රශ්නයට මෙවර අයවැයෙන් දුන්නු විසදුම මෙන්න

තරුණ පරපුර රැකියා සොයා යන මානසිකත්වයෙන් මුදවාගෙන ව්‍යවසායකයන් ඇතිකිරීමට යෝජනා කිරීමට මුදල් ඇමතිවරයා යෝජනා කළා. ව්‍යාපාර ලියාපදිංචි ගාස්තුව අය නොකර...

අධිවේගී අන්තර්ජාල පහසුකම් මුළු රටටම

දිවයිනේ සියලු පාසල් 10155 ක් සඳහාම අධිවේග අන්තර්ජාල පහසුකම් ලබාදීමට විදුලි සංදේශ කොමිෂන් සභාවට අවශ්‍ය මුල්‍ය පහසුකම් ලබාදීමට තීරණය...

රාජ්‍ය සේවයේ විශ්‍රාම යන වයස් සීමාව වැඩි කරයි

රාජ්‍ය සේවකයන් විශ්‍රාම යන වයස් සීමාව අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට මෙවර අයවැයෙන් තීරණය කර තිබෙනවා. එලෙස සිදුකළද තරුණයන්ට රැකියා...

ඉන්ධන දීමනාව අඩුවෙයි… දුරකථන වියදමත් 25% කින් අඩු කරයි

දැනට ඉදිවෙමින් පවතින කාර්යාල ගොඩනැගිලි හැර නව කාර්යාල ඉදිකිරීම් අත්හිටුවීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා. ගරු අමාත්‍යවරුන් සහ රාජ්‍ය නිලධාරීන්ට...

ජනපති පාර්ලිමේන්තුවට

2022 අයවැය ඉදිරිපත් කිරීමේ අවස්ථාවට සහභාගී වීම සදහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණෙයි

හරීන්-මනූෂ කියපු පොලිස් ලොක්කා ගැන පොලිස් ඇමැති වීරසේකර දීපු උත්තරේ

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතා විසින් සිදු කළ චෝදනාවලට පිළිතුරු ලබා දීමටට මහජන ආරක්ෂාව පිළිබද රාජ්‍ය අමාත්‍ය සරත්...

මුල්ලේරියාවේදී සිදුවූ පුද්ගල ඝාතනයට ආවේ 18 තරුණියක්?

මුල්ලේරියාවේදී සිදුවූ පුද්ගල ඝාතනයට සම්බන්ධ සැකකාරියන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 18 හා 55 හැවිරිදි...

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් විශේෂ නිවේදනයක්

මෙතෙක් අවසර ලබා දී ඇති රැස්වීම් හැර අනෙකුත් මහජන ඒකරාශී වීම් සහ ක්‍රියාකාරකම්වලට එරෙහිව නීතිමය පියවර ගත හැකි බව...

ඉන්ධන වෙනුවෙන් මිල සුත්‍රයක් අනිවාර්යයි

රාජ්‍ය බැංකු පද්ධතියේ ස්ථාවරත්වය පවත්වාගෙන යෑම සඳහා ඉන්ධන වෙනුවෙන් මිල සූත්‍රයක් අත්‍යවශය වන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ...

බැසිල්ගේ මංගල අය-වැය අද මැතිසබයට

2022 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන කෙටුම්පත දෙවනවර කියවීම සඳහා ගරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අද (12) පාර්ලිමේන්තුවට...

සතියේ ජනප්‍රියම පුවත්