අධිවේගී අන්තර්ජාල පහසුකම් මුළු රටටම

දිවයිනේ සියලු පාසල් 10155 ක් සඳහාම අධිවේග අන්තර්ජාල පහසුකම් ලබාදීමට විදුලි සංදේශ කොමිෂන් සභාවට අවශ්‍ය මුල්‍ය පහසුකම් ලබාදීමට තීරණය කරනවා.