උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4603

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙදී මිය ගිය රැඳවියා ඥාතීන්ගේ නෙවෙයි කියයි

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැන ගිය රැඳවියන් අතරින් 232ක් මේ වනවිට අත්අඩංගුවට ගෙන 200කට වැඩි පිරිසක් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව...

වැඩි මුදලට ලිට්‍රෝ ගෑස් මිලදී ගැනීමෙන් සිදුවූ වංචාවක් ගැන එස්.එම්.මරික්කාර්ගෙන් හෙළිදරව්වක්

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් විසින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති චරිත හේරත් වෙත ලිපියක් යවා තිබෙනවා.ඒ වැඩි මුදලට...

රුසියාව ශ්‍රී ලංකාව ගැන ගත් තීරණය

රුසියාවේ සහාය මෙරටට ලබාදෙන බවට රුසියානු තානාපති Yury Materiy සහතික වී තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ රුසියානු තානාපතිවරයා සහ...

බස්නාහිර පළාතේ වාහන හිමියන්ට යළිත් නිවේදනයක්

බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා සතියේ දින 3ක් පමණක් ආදායම් බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ජුලි 4...

තවත් පුද්ගලයෙකු වෙඩිවැදී මරුට

කොලොන්නාව මංසන්ධියේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. අදාළ ඝාතනය යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් සිදුකර ඇති බවද වාර්තා වෙයි.

කොටුවේ රථවාහන තදබදයක්

සමගි ජන බලවේගයේ විරෝධතාවයක් හේතුවෙන් පිටකොටුව ඕල්කට් මාවතේ සිට කොටුව ලෝටස් වටරවුම දක්වා මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

මොරකැටියේ වෙඩි තැබීමට සම්බන්ධ 5ක් අත්අඩංගුවට

තංගල්ල මොරකැටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසනවා.

කොළඹ ලංකා බැංකු මාවත අවහිර වෙයි

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ ලංකා බැංකු මාවත අවහිර වි තිබේ

කොළඹට දැඩි පොලිස් ආරක්ෂාවක්

අද (30) සවස සමගි ජන බලවේගය දහස් ගණනින් ජනතාව කොළඹට කැඳවා ජනාධිපති මන්දිරය වටකිරීමට සූදානම් වේ. “ගෝඨා – රනිල් සාපය...

සංශෝධිත බස් ගාස්තු මෙන්න

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉහළ යන බස් ගාස්තු සම්බන්ධයෙන් ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විශේෂ නිවේදනයක්...

සතියේ ජනප්‍රියම පුවත්