උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4602

කළුකඩ මිලට ඉන්ධන විකිනූ දෙදෙනෙක් අත්අඩංගුවට.

නීති විරෝධී ලෙස වැඩිමිලට ඉන්ධන විකිනූ පුද්ගලයෙක් අරනායක වැලිමන්න ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ(30) සිදුකල වැටලීමේදී සඟවාගෙන තිබූ...

දුම්රිය මගීන්ට දැනුම්දීමක්.

කාර්යය මණ්ඩලය සේවයට වාර්තා කිරීම පහළයාම හේතුවෙන් අද දින ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර 22ක් අවලංගු කෙරේ.

සෞඛ්‍ය සේවකයින්ට අද ඉන්ධන ලබාගත හැකි පිරවුම්හල්

සෞඛ්‍ය සේවකයින් සඳහා අද (සිකුරාදා 01) දිනයේ ඉන්ධන ලබාදීමේ ඉන්ධන පිරවුම්හල් ලැයිස්තුව මේ වන විට නිකුත් කර තිබේ. ඉන්ධන...

පිරවුම්හල් 150කට ඉන්ධන

ඊයේ (30) දිනයේ ලංකා අයි.ඕ.සී. සමාගමට අයත් දිවයින පුරා පිරවුම්හල් 150කට පමණ ඉන්ධන බෙදාහැරීම් සිදු කර තිබෙනවා. ටැංකි රථ...

විදෙස් සමාගම් කිහිපයකට සුපිරි අවස්ථාවක්

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව තිබෙන ඒකාධිකාරිය අහෝසි කොට ඉන්දීය තෙල් සමාගමට අමතරව විදේශ සමාගම් කිහිපයකට මෙරටට තෙල් ගෙන...

IMF කොන්දේසි දමයි,ණය දෙන්න කලින් කරන්න ඕනේ දේවල් මතක් කරයි

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි වීමට නම් ණය ස්ථායිකරණය සම්බන්ධයෙන් මෙරට ණය හිමියන්ගේ සහතිකයක් අවශ්‍ය...

ආහාර උද්ධමනය 80%යි.. ප‍්‍රවාහන උද්ධමනය 128%යි… අලුත්ම වාර්තාව මෙන්න

2022 ජූනි මාසයේදී මෙරට මතුපිට උද්ධමනය 54.6% දක්වා ඉහළ ගොස් තිබේ.ආහාරමය කාණ්ඩයේ උද්ධමනය 57.4% සිට 80.1% දක්වා ඉහළ ගොස්...

දුශේන් දරුවා මියගියේ රෝහලේ වරදින්ද?

පසුගියදා ආණමඩුව ඉහළ දිවුල්වැව ඌත්තුව ප්‍රදේශයේ පදිංචිව සිටි සිව් හැවිරිදි දරුවෙකු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව වාර්තා වෙයි. දු‍ෂේන්...

සජබ සහ ජවිපෙ එකතු කරගන්නැයි අගමැති කියයි

රජය මේ වනවිට ආරම්භ කර ඇති වගා සංග්‍රාම වැඩසටහනට සමගි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ ද එක්කර ගන්නා...

සති දෙකකට රට වසා දමන ලෙස ඉල්ලීමක්

සති දෙකකට රට වසා ඉන්ධන ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සම්පාදනය කිරීමෙන් පසු නැවත රට විවෘත කරන්නැයි හරිමග ජාතික සංවිධානය...

සතියේ ජනප්‍රියම පුවත්