පොලිස් සැරයන් 20,000ක අල්ලසක් ගනිද්දී මාට්ටු

හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකට සහයෝගය දැක්විම පිණිස පැමිණිලි පාර්ශවයෙන් රු 20000 අල්ලස් මුදලක් ලබාගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම අධිකරණයේ රාජකාරි කරන පොලිස් සැරයන්වරයෙකුව අල්ලස් සහ දුෂණ විමර්ෂණ අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ අස්ථානගත වු ණය කාඩ් පතක් සම්බන්ධයෙන් හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබු සැකකරුවෙකුට නිතිය තදින් ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය කටයුතු කරන බව පවසා පැමිණි පාර්ශවයෙන් රු 50000 මුදලක් අල්ලස් වශයෙන් සැකකාර සැරයන්වරයා ඉල්ලා ඇති අතර , ඒ සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශවය විසින් අල්ලස් සහ දුෂණ විමර්ෂණ අංශයට කරන ලද පැමිණිල්ලක්  මත සැරයන්වරයා ඉල්ලා සිටි අල්ලස් මුදලින් රු 20000 මුදලක් ඔහුට ලබාදෙන අවස්තාවේ අල්ලස් සහ දුෂණ විමර්ෂණ අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06
Video thumbnail
බලන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් මොනවද කළේ කියලා - නිලධාරීන් ඇස් ඇරලා බලන්න අද අනුරාධපුරය කොළ පාටවෙලා
02:10
Video thumbnail
අද පාර්ලිමේන්තුවේ කළු වුණ විපක්ෂය - සුදු වෙනකොට කළුවෙලා යන්නේ
00:41