spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තවත් කොරෝනා ආසාදිත මරණ 05ක්

තවත් කොරෝනා ආසාදිත මරණ 05ක් අද (18) දිනයේ වාර්තා වී තිබෙනවා.

ඒ අතර කාන්තාවන් 03ක් සහ පිරිමි පුද්ගලයන් 02ක් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.මෙරටින් අද දිනයේ කොරෝනා ආසාදිතයන් 166ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 166ක් ලෙසටයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?