උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4559

ජනවාරි මුල ලංකාවේ විශාල පිරිසකට රැකියා අහිමිවීමේ අවධානමක්

ගෙවීම් කාඩ් පත හදුන්වාදීමෙන් පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරුන් විසිදහසකට රැකියාව අහිමි වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය...

උසස් පෙළ ප්‍රතිඵල ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ලබන 31 වැනි දාට පෙර නිකුත් කරන බව...

කතෝලික පියතුමන්ලා ගමන් කල වාහනයකට ප්‍රහාරයක්.

කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් වසමේ නත්තල් උත්සව අවස්ථාවක් සඳහා සහභාගිවී නැවත ගමන් කරමින් සිටි කතෝලික පියතුමන්ලා පිරිසක් ගමන්ගත් කාර් රථයකට...

තවත් ගැසට් නිවේදනයක් බල රහිත වෙයි

අසභ්‍ය ප්‍රකාශ තහනම් කිරීමේ පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය බල රහිත කිරිමට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා උපදෙස් දුන්...

විදේශිකයෙකු සමග විවාහ වීමේදි නව රෙගුලාසි

මෙරට පුද්ගලයෙකු විදේශිකයෙකු සමග විවාහ වීමේදී ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ ආරක්ෂක නිෂ්කාශන වාර්තාවක් ලබා ගත යුතු බව රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව...

අගමැති ඩුබායි සංචාරයකට සුදානම් වෙයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිල සංචාරයක් සඳහා ඩුබායි රාජ්‍යය බලා ලබන මස 2 වැනිදා පිටත්ව යෑමට නියමිතව තිබෙනවා. එක්ස්ෆෝ ප්‍රදර්ශනයේ...

මාරක අනතුරු – කුඩා දරුවෙක් ඇතුළු 5ක් මරුට

දිවයින පුරා සිදුවූ රිය අනතුරු කිහිපයකින් කුඩා දරුවෙක් ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.  ඊයේ (28) සවස අක්කරපත්තු, කල්මුණ...

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් යළි අනතුරු අගවයි

ඔමික්‍රොන් නව කොරෝනා වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය යළි අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා. නව ප්‍රභේදය ලෝකයේ වැඩි වශයෙන්...

වැසුනු සරසවි දොරටු හැරෙයි…

ධාරිතාවයෙන් සියයට 50ක් වන පරිදි අද සිට සිසුන් විශ්වවිද්‍යාල වෙත කැඳවන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව පවසනවා.  සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව...

චීන්නු ලංකාවේ තරුණියන්ට සිදුකළ කැත වැඩක් හෙළිවෙයි

ව්‍යාපෘති සඳහා මෙරටට පැමිණි චීන ජාතිකයන් ශ්‍රී ලාංකික තරුණියන් විවාහ කරගෙන චීනයට රැගෙන ගොස් බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යොදවන ජාවාරමක්...

සතියේ ජනප්‍රියම පුවත්