උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4504

අරලියගහ මන්දිරයට ඇතුළු වූ පිරිසක් සොයා පොලිසිය මහජන සහාය පතයි (ඡායාරූප)

අරලියගහ මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට හානි සිදුකළ බව කියන සැකකරුවන් පිරිසක් හඳුනාගැනීමට පොලිසිය මහජනතාවගේ සහාය පතනවා. ඒ අනුව...

ඩලස්ගේ කණ්ඩායමත් අනුරපුරය වඳින්න යයි

මේ වනවිට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරන හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්‍රීවරුන් 14 දෙනාගේ කණ්ඩායම අද (20) අනුරාධපුරයට...

ජනපති අනුරපුර පුදබිමට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (20) පෙරවරුවේ අනුරාධපුරයේ සංචාරයක නිරත වුණා. එහිදී ජනාධිපතිවරයා ඓතිහාසික අනුරාධපුර පුදබිමේ දී ආගමික වතාවත් වල ද...

හිරුණිකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. ඒ, අනුව ඇය අද (20) පෙරවරුවේ...

ට්‍රැක්ටර් රථයක් පෙරළී කාන්තාවන් තිදෙනෙක් ජීවිතක්ෂයට

මූතුර්, පච්චනූර් ප්‍රදේශයේ දී ට්‍රැක්ටර් රථයක් පෙරළීයාමෙන් අද (20) උදෑසන සිදු වූ අනතුරකින් කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රදේශයේ විහාරස්ථානයක...

අන්තරේ විරෝධයට එල්ල කළ ප්‍රහාරය සජබය හෙළා දකියි

පෙරේදා (18) දිනයේ විරෝධතාවයේ නිරතව සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන්ට පොලිසිය විසින් එල්ල කළ කඳුළු ගෑස් සහ...

සැමියා මරා දරු දෙදෙනාත් සමඟ බිරිය නිවසින් ගිහින්

වැලිගම, විජයරාම පාර, වල්ලිවල ප්‍රදේශයේ දී අලවංගුවකින් හිසට පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 50ක...

ආසියානු කුසලාන සංචිතය ගැන ඇමති සහ ක්‍රිකට් ආයතනයෙන් පරස්පර කතාවක්

2022 ආසියානු කුසලාන තරගාවලියට ඉදිරිපත්වන ශ්‍රී ලංකා සංචිතය සඳහා ඊයේ (19) ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ අනුමැතිය හිමි වුණා. ඒ, අනුව...

තවත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්වෙයි

සියලුම දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම උදෙසා සන්නද්ධ හමුදා සාමාජිකයන් රාජකාරීවල යෙදවීම සඳහා වන අති විශේෂ ගැසට් නිවේදනයක් මේ...

දෙවන යූරියා පොහොර තොගයත් දිවයිනට – ඉදිරියේ දී වී වලටත් වැඩි මිලක්

ඉන්දීය ණය සහනාධාර යටතේ හිමි වූ යූරියා පොහොර තොගයේ දෙවන කොටස මෙරටට ලැබී ඇති බව පොහොර සමාගම පවසනවා. මෙට්‍රික් ටොන්...

සතියේ ජනප්‍රියම පුවත්