රන් මිල වෙනස් වෙයි කාන්තාවන්ට සතුටුදායක පුවතක්

පසුගිය දින වල රන් මිලෙහි වැඩිවීමක් දකින්න ලැබුණත් ඊයේ(07) දිනයේ ශ්‍රී ලංකාව තුළ රන් මිල තරමක් දුරට අඩු වී තිබුණි.

කෙසේ වෙතත් අද දිනයේ රන් මිලෙහි කිසිදු වෙනසක් සිදුව නොමැත.

රන් අවුන්ස – රු. 621,704.00 ද,කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,930.00ද,කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.175,450.00ද,කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,110.00ද,කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.160,850.00ද,කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,190.00
ද,කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු. 153,550.00 ලෙස සටහන් විය