උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4319

පොදු ස්ථාන වෙත යන්න ජනවාරියේ සිට අනිවාර්ය දේ

ලබන වසරේ ආරම්භයේ සිට පොදු ස්ථාන කරා ඇතුළුවීමේදී එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීමට පියවර ගැනෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය...

මුලතිව් කැලයේ මියගොස් සිටි දැරියක් ගැබිණියක්

මුලතිව් පුදුකුඩිඉරිප්පු මූංකිලාරු ප්‍රදේශයේදී මියගොස් සිටියදී සොයාගත් වයස අවුරුදු 12ක් වූ දැරිය ගැබිනියක් බවට පශ්චාත් මරණ පරීක්ණයෙන් හෙළිවී තිබෙනවා. එම...

වෛද්‍යවරුන් අඛණ්ඩ වැඩවර්ජනයක….

දිවයිනේ සියලුම රජයේ රෝහල්වල හෙට සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය තීරණය කර තිබෙනවා. නොවිසඳුනු ගැටලු...

පාසල් ආරම්භය ගැන ඉඟියක්

2022 වසරේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම් කටයුතු අප්‍රේල් මාසයේ සිට ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.එමෙන්ම පහ...

වෛද්‍යවරුන් හෙට සිට ලෙඩ වෙයි

හෙට (21) දිනයේ සිට දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිතර වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඉල්ලීම් 07ක් මුල්කරගෙන හෙට උදෑසන 8.00...

පළමු ශ්‍රේණියේ පාසැල් ඇරඹීම ගැන විශේෂ නිවේදනයක්

2022 වසරේ අප්‍රේල් මාසයේ සිට නිල වශයෙන් පළමු ශ්‍රේණියේ ඉගෙනුම් කටයුතු ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ...

රට ගිය ඇත්තන්ට අපිව අමතක වෙයි

ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගලාඑන ප්‍රධානතම මූලාශ්‍රයක් වන විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ප්‍රේෂණ පසුගිය 2021 නොවැම්බර් මාසයේ දී තවදුරටත් පහළ...

ලොක්ඩවුන් කාලේ අපේ රට කප් ගැහුවේ මෙහෙමයි

ශී‍්‍ර ලංකාවේ වයස අවුරුදු 16 ට අඩු දැරියන් දූෂණය කිරීමේ ප‍්‍රතිශතය 18% කින් ඉහළ ගොස් තිබේ. මේ අතර වයස...

අලුත් ගෑස් අද සිට වෙළෙදපොළට : අඳුන ගන්න පුළුවන් ක්‍රමය මෙන්න

සංයුතිය සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් ස්ටිකරය සහිත නව ගෑස් සිලින්ඩර් අද සිට වෙළදපළට නිකුත් කරන බව අදාළ කටයුතු සම්බන්ධීකරණය සඳහා...

වහාම කොවිඩ් පරික්ෂණයට යොමුවන්න : ටැන්සානියාවේ සිට පැමිණි පිරිසකට විශේෂ දැනුම් දීමක්

ටැන්සානියාවේ පසුගියදා පැවති බෞද්ධ සම්මේලනයට සහභාගීවී මෙරටට පැමිණි බෞද්ධ දූත පිරිස කඩිනමින් කොවිඩ් පරීක්ෂණවලට ලක්විය යුතු බව සෞඛ්‍ය අංශ...

සතියේ ජනප්‍රියම පුවත්

?