මුලතිව් කැලයේ මියගොස් සිටි දැරියක් ගැබිණියක්

මුලතිව් පුදුකුඩිඉරිප්පු මූංකිලාරු ප්‍රදේශයේදී මියගොස් සිටියදී සොයාගත් වයස අවුරුදු 12ක් වූ දැරිය ගැබිනියක් බවට පශ්චාත් මරණ පරීක්ණයෙන් හෙළිවී තිබෙනවා.

එම දැරියගේ කලලය ඉවත් කිරීමට යාමේදී සිදුවූ අධික රුධිර වහනය හේතුවෙන් දැරිය මරණයට පත්වන්නට ඇතැයි පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සදහන් වන්නේ.

වයස අවුරුදු 12ක් වූ යෝගරාසා නිදර්සනා දැරිය පසුගිය 15 වනදා අතුරුදන්ව ඇති බවට දැරියගේ ඥාතීන් පුදුකුඩුඉරිප්පු පොලීසියට දැනුම් දීමෙන් පසු ප්‍රදේශවාසීන් සිදුකළ සෝදිසියකදී ඇගේ නිවසට මීටර් දෙසීයක් පමණ වූ කැලෑබද ප්‍රදේශයක තිබී දැරියගේ මළසිරුර පසුගිය 18 වනදා ‌සොයාගනු ලැබුණා.

දැරියගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇති අතර දැරිය ගැබිනියක් වූ දැරියගේ කලලය ඉවත් කිරීමට යාමේදී සිදුවූ කැපුම් තුවාලවලින් අධික ලෙස රුධිරය වහනයවීමකින් දැරිය මරණයට පත්ව ඇත.

මෙම මරණය සම්බන්ධයෙන් මේ වන විට එක් අයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56