උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4315

විනය ප්‍රශ්නයක් නැතුව චාමිකව එළියට දානවා කියන එකේ ප්‍රශ්නයක් – අර්ජුන

විනය සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම් ඒ පිළිබඳ තීරණය කළ යුත්තේ ක්‍රිකට් පාලක මණ්ඩලය මිස ක්‍රිකට් තේරීම් කමිටුව නොවන බව ජාතික...

“ගොඩයමු” තේමා ගීතය සහ ජාතික පණිවුඩය එළිදක්වයි

රටේ සිදුවිය යුතු අත්‍යාවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනතාව දැනුවත් කරන මෙන්ම ඒවා සිදුකිරීමට රජයට බලකරන "ගොඩයමු" සාමූහිකයේ තේමා ගීතය...

ගල්ගමුව නගරයේ පාළු තැන්වල දුම් උරණ සිසු සිසුවියෝ සමාජ මාධ්‍ය කළඹයි

සති අන්තයේ දිනවල උපකාරක පංති සඳහා ගල්ගමුව නගරයට පැමිණෙන සිසු සිසුවියන්ගෙන් බොහෝ පිරිසක් මත්ද්‍රව්‍ය භාවිත කිරීම ඇතුළු විවිධ අපචාර...

ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගැනීමේ දී ආගමික කල්ලියක බලපෑම් ?

පසුගිය එක්දින තරග වලදී දක්ෂතා අතර සිටි ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ජාතික කණ්ඩායමට තෝරා නොගැනීම පිළිබඳ...

විද්‍යාපීඨ වෙනුවට විශ්වවිද්‍යාලයක්

මින් ඉදිරියට විද්‍යාපීඨවලින් අභ්‍යාසලාභී ගුරුවරුන් බිහිවීම වෙනුවට නව විශ්වවිද්‍යාලයක් ඇති කර ඉන් වසර 04ක උපාධිය සහ ගුරු පුහුණුව සහිත...

දරුවාගේ පාසල ඉදිරිපිට පියා මවව ඝාතනය කරලා

පොල්පිතිගම - තල්පත්වැව විද්‍යාලය ආසන්නයේ දී සැමියා විසින් තියුණු ආයුධයකින් ගෙල කපා සිය බිරිඳව ඝාතනය කර තිබෙනවා. අදාළ කතාව සිය...

දුමින්දගේ නිදහස ගැන කරුණු දක්වන්න ගෝඨාභයට අධිකරණයෙන් කැඳවීමක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීමට එරෙහිව ගොනුකර ඇති නඩුව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වැන්න ලෙස හිටපු...

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දිගුවෙයි

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම දීර්ඝ කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (24)...

ජනප්‍රිය නිළි මංජුලා කුමාරිගේ පතලේ නිල් මැණිකට විද්ද හොර SSP පොලිස් දැලේ

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටිමින් නිල් මැණික් ගලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු පෙරේදා (22) අත්අඩංගුවට ගැනීමට...

සීමා නිර්ණය කොමිසමට යෝජනා දීමට තිබූ කාලය දිගුවෙයි

පළාත් පාලන ආයතනවල කොට්ඨාස සීමා නිර්ණය කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීමට ලබාදී තිබූ කාල සීමාව දීර්ඝ කිරීමට තීරණය කර...

සතියේ ජනප්‍රියම පුවත්