ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධි වික්‍රම අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධි වික්‍රම (83) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රවීණ රංගන ශිල්පියා වඩාත් කැපී පෙනුනේ “තාරාදේවි”, “සුසීමා”, “බූමරංගය” සහ “අඹ යහළුවෝ” යන රූපවාහිනී නාට්‍යවල රඟපෑ චරිත සඳහායි.



අපගේ නවතම වීඩියෝ පුවත්