උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4236

විදුලි බිල වැඩිවීම 60% කින් – ඒකකයක අවම ගාස්තුව පනහට ලංවෙයි

විදුලි ගාස්තු සංශෝධනය යට‍තේ විදුලි බිල වැඩි වීම 60% හෝ 65% කින් සිදුවිය හැකි බව විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යධිකාරී රොහාන්...

මැතිවරණයට භාණ්ඩාගාරයෙන් මුදල් වෙන්කර අවසන් – මැතිවරණ කොමසාරිස්

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා. නුවරඑළිය...

අත්සන ගහන්න තිළිණි ප්‍රියමාලි අධිකරණයට (ඡායාරූප)

මහා පරිමාණ මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි අද (27) පෙරවරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය...

ඉන්දීය නිළි ටූනීෂා ෂර්මාගේ දිවි නසාගැනීමට අත්අඩංගුවට ගත් ජනප්‍රිය නළුවා කළ පාපොච්චාරණය

ජනප්‍රිය ඉන්දීය නිළියක වූ ටූනීෂා ෂර්මා සියදිවි හානි කරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු රංගන ශිල්පී ෂීසාන් මොහොමඩ් ඛාන් ප්‍රශ්න...

අඩු ආදායම්ලාභී වී වගා කරන ගොවි පවුල් සඳහා ඩොලර් 42ක දීමනාවක්

දිස්ත්‍රික්ක හතක අඩු ආදායම්ලාභී වී වගා කරන ගොවි පවුල් සඳහා එක් පවුලකට රුපියල් 15,000ක (ඩොලර් 42ක්) දීමනාවක් ලබාදීමට එක්සත්...

බොක්සිං දින තරගය 100 වන ටෙස්ට් තරගය කරගත් වෝනර්ගෙන් ඉතිහාස ගත වාර්තාවක්

තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 100 වන ජාත්‍යන්තර ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියා ක්‍රීඩක ඩේවිඩ් වෝනර් ශතකයක් රැස් කළා. මෙලෙස 100...

මෝල්ටා සංචාරක කණ්ඩායමක් පළමුවරට ශ්‍රී ලංකාවට (ඡායාරූප)

මෝල්ටා රාජ්‍යයේ සිට විශාල පිරිසකගෙන් සමන්විත සංචාරකයින්ගේ කණ්ඩායමක් අද (27) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියා. උදෑසන 08.20ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන්...

සංඥා පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක්

සංඥා දෝෂයක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය නිවේදනය කරනවා. දෙමටගොඩ සහ සහ මරදාන අතර සංඥා පද්ධතියේ ඇති...

දිස්ත්‍රික්ක 05ක ප්‍රදේශ රැසකට යළි නායයෑමේ ඇනතුරු ඇඟවීම්

ප්‍රදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට යළි නායයෑමේ ඇනතුරු ඇඟවීම් නිවේදනය නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළේ, මේ අනුව...

සුෂාන්ත් සිංගේ අභිරහස් මරණය ඝාතනයක් ! – මරණ පරීක්ෂණය සිදුකළ නිලධාරියෙක් සියල්ල හෙළිකරයි

ජනප්‍රිය බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ සිද්ධිය ඝාතනයක් බවට හෙළිවී තිබෙනවා. සුෂාන්ත්ගේ මරණ පරීක්ෂණ සිදුකළ කාර්ය මණ්ඩලයේ නිලධාරියෙක් විසින් මෙම...

සතියේ ජනප්‍රියම පුවත්