මියගිය යුක්‍රේන ජාතිකයන් දෙදෙනෙකුගේ සිරුරු රැගත් නෞකාවක් ගාලු වරායට

ස්විස්ටර්ලන්තයේ සිට ඉන්දියාව දක්වා ජාත්‍යන්තර මුහුදේ ගමන් කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක සේවය කරමින් සිටි යුක්රේන ජාතික නාවිකයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 52 හැවිරිදි සහ 40 හැවිරිදි යුක්‍රේන නාවිකයන් දෙදෙනෙක් වන අතර එම මළ සිරුරු රැගත් නෞකාව ගාලු වරායට පැමිණ ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

මෙම නාවිකයින් දෙදෙනා අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ (31) රාත්‍රියේ මියගොස් ඇති බව අනාවරණ වී තිබෙනවා.

මරණ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (01) සවස පැවත්වීමෙන් අනතුරුව මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සදහා කරාපිටිය රෝහලට රැගෙන යෑමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිඥවරියක් වීමේ අරමුණින් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ ගුරුවරියක් සහ ස්වාමියා කොටු
02:12
Video thumbnail
පුවක්වත්ත මංසන්ධියේදී සිදුවූ බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වූ අයුරු..වාහනත් පෙරලගෙන යන්නේ
01:09
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48