කැලණි සරසවි සිසුන්ට ජල ප්‍රහාරයක්

කැලණිය සරසවියේ සිසුන් පිරිසක් ආරම්භ කළ විරෝධයක් විසුරුවා හැරීමට පොලිසිය ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ශිෂ්‍ය නායක දඩයම නවතනු සහ අත්අඩංගුවට ගත් සියලු සිසු ක්‍රියාකාරීන් වහා නිදහස් කරනු යන මැයෙනුයි සිසුන් මෙම විරෝධතාව සංවිධාන කර තිබුණේ.

සරසවි සිසුවි විශාල පිරිසක් විශ්ව විද්‍යාලය අසල විරෝධතාවක නිරත වීමෙන් පසු කිරිබත්ගොඩ ප්‍රදේශයට ගමන් කිරීම සඳහා කොළඹ – මහනුවර මාර්ගයට පිවිසෙනවාත් සමග ජල ප්‍රහාරය එල්ල වූ බව අප වාර්තාකරුවන් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38