උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4226

පුතාගේ උපන්දින සැමරුමට වෙරළට ආ දෙදරු පියා රළ පහරට හසුවෙයි

තම පුත්‍රයාගේ උපන්දින සැමරුම වෙනුවෙන් පානදුර වෙරළට පැමිණ සිටි දෙදරු පියෙක් රළ පහරට හසුවී ගසාගෙන යද්දී නාවික හමුදාව විසින්...

2022 වන විට ජනාධිපති අරමුදලට ලැබුණු අයදුම්පත් 11,000න් 10,360ක වැඩ අවසන්

ජනාධිපති අරමුදල වෙත 2022 වසර අවසානය වන විට ලැබී තිබූ අයදුම්පත් 11,000ක පමණ ප්‍රමාණයෙන් අයදුම්පත් 10,360ක වැඩ කටයුතු අවසන්...

ජනවාරි 2 සිට පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක්

ජනවාරි මස 2 වනදා සිට පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. එහි සභාපති ජනක...

පේරාදෙණිය සරසවි මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති රිමාන්ඩ්

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අනුරාධ විදානගේ ලබන ජනවාරි මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර...

“කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ්” ආයතනයට මහ බැංකුවෙන් නියෝගයක්

කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ සියළුම මහජන වගකීම් (තැන්පතු සහ පොරොන්දු නෝට්ටු) 2022.12.26 සිට 2023.02.28 දක්වා කාලසීමාව තුලදී සම්පූර්ණයෙන්ම නැවත...

උද්ධමනය පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය දෙසැම්බර් මාසයේදී පහළ ගොස් තිබෙනවා. ඒ, අනුව උද්ධමනය දෙසැම්බර් මාසයේදී 57.2%ක් දක්වා...

කොන්සියුලර් සේවා ගාස්තු සංශෝධනය කෙරේ

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොළඔ පිහිටි ප්‍රධාන කොන්සියුලර් කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාල මෙන්ම විදේශයන්හී පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල කොන්සියුලර්...

රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් විශ්‍රාම ගිය ද රාජ්‍ය සේවය පවත්වාගෙන යෑමට බාධාවක් නැහැ – රාජ්‍ය ඇමති අශෝක ප්‍රියන්ත

දෙසැම්බර් 31 වන දින රාජ්‍ය සේවයේ නිලධාරීන් 30,000ක් පමණ විශ්‍රාම ගිය ද රාජ්‍ය සේවයේ පවත්වාගෙන යෑමට බාධාවක් නොවන බව...

තවත් විදෙස් රැකියා ජාවාරමක තොරතුරු හෙළිවෙයි

ජෝර්දානය හරහා විදේශ රැකියා සඳහා පුද්ගලයන් යොමු කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. සංචාරක...

අවුන්සාන් සුකීට වසර 7ක සිර දඬුවමක්

මියන්මාරයේ හිටපු නායිකා අවුන්සාන් සුකීට වසර 7ක සිර දඬුවමක් එරට හමුදා පාලනය විසින් නියම කර තිබෙනවා. මියන්මාර හමුදා අධිකරණයක් විසින්...

සතියේ ජනප්‍රියම පුවත්