උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4190

සඳගල සොරකම් කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ඇතුලු පිරිසක් රිමාන්ඩ්

කුණ්ඩසාලේ, උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ සඳගල සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු සහ තවත් පුද්ගලයෙකු...

දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයාගෙන් CIDය ප්‍රකාශයක් ලබාගනී

කුරුණෑගල පොතුහැර ප්‍රදේශයේ ඉදි කරමින් පවතින ව්‍යාජ දළදා මාලිගාව සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප්...

අත්අඩංගුවේදී මියගිය සැකකරු ගැන පොලිසියෙන් පැහැදිළි කිරීමක්

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවේදී මියයාම සම්බන්ධයෙන් පොලිසිය අද කරුණු පැහැදිළි කිරීමක් සිදු කළා. අද පැවති මාධ්‍ය හමුවකදී...

විදුලි සැර වද්දවා මියගිය වන අලියකුගේ සිරුර හමුවෙයි

විදුලි සැර වද්දවා ඝාතනය කළ වන අලියකගේ මළසිරුරක් ප්‍රදේශවාසීන් කළ දැනුම්දීමකට අනුව තිරප්පනය කරුවලගස්වැව ගම්මානයේ තිබී සොයාගෙන තිබෙනවා. කරුවලගස්වැව වැව්...

උසස් පෙළ විභාග කාලසීමාව තුල විදුලි කප්පාදුවක් නෑ

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුල විදුලි කප්පාදුවක් සිදු නොවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි සභාපති නලින්ද ඉලංගකෝන් කියාසිටියේ...

ජනපති චීනයේ එක්සිම් බැංකු ප්‍රධානියා සමඟ සාකච්ඡාවක

ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධ කරුණු පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන අපනයන ආනයන බැංකුවේ සභාපති Wu Fulin මහතා සමඟ...

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නොසන්සුන්තාව සමනය කෙරේ

වර්ෂ අවසාන බෝනස් මුදල් ගෙවීම සඳහා මෙතෙක් අනුමැතිය නොලැබීම හේතුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිර්මාණය වූ නොසන්සුන්තාව මේවන විට...

අද ලබාදුන්නේ පාස්කු ප්‍රහාරයට අදාළ නඩුවේ තීන්දුව ද ? ඇත්ත කතාව මෙන්න

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ගෙවන්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලු පිරිසකට නියෝග කරමින් අද දිනයේ තීන්දුවක් ලබාදෙනු ලැබුවේ පාස්කු...

මැතිවරණයට සල්ලි දෙන්න මහ බැංකුව එකඟ වෙයි

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් බාධාවකින් තොරව ලබාදීමට මහ බැංකුව එකඟතාව පළකර ඇතැයි මැතිවරණ කොමිසම පවසනවා.

ඉන්දියාවට ලකුණු 216ක ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගය ජය ගැනීමට ඉන්දියාවට ලකුණු 216ක ඉලක්කයක් හිමිව තිබෙනවා. ඊඩ්න්ගාඩ්න් හිදී...

සතියේ ජනප්‍රියම පුවත්