උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4189

හිටපු ජනපති ගෝඨාභයගෙන් ප්‍රකාශයක් ගන්න පොලිසියට නියෝග

2022 වසරේ පැවති විරෝධතා අතරතුර ජනාධිපති නිල නිවසේ තිබී සොයා ගත් මුදල් තොගයක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන්...

මාවනැල්ල ප්‍රාදේශීය සභා සභාපති අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්ත ස්ටීවන් අල්ලසක් ලබා ගනිමින් සිටියදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින්...

වන අලි ගැටී දුම්රියක් පීලි පනී

හබරණ ප්‍රදේශයේදී අද (13) අලුයම දුම්රියක ගැටීමෙන් වන අලියෙකු මියගොස් තිබෙනවා. සිද්ධියෙන් තවත් වන අලි දෙදෙනෙකු ද බරපතල තුවාල ලබා...

ඕමානයේදී ශ්‍රී ලාංකික කාන්තාවක් මරුට

ශ්‍රී ලංකාවට පැමිණීමේ අරමුණින් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අයත් සුරක්ෂා නේවාසිකාගාරයේ රැඳී සිටි කාන්තාවක් මියගොස් තිබෙනවා. මහව දළදාගම ප්‍රදේශයේ...

ඇතිමලේ පොලිස් ස්ථානාධිපති CID අත්අඩංගුවට

ඇතිමලේ පොලිසියේ ස්ථානාධිපති සංජය ධර්මදාස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගංජා තොගයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන්...

ඝාතනය කර වළ දැමූ තරුණයන්ගේ සිරුරරු කොටස් ගොඩගනී

මාවනැල්ල ප්‍රදේශයේ තරුණයින් දෙදෙනෙකු ඝාතනය කර රඹුක්කන හුරීමළුවේ නිවසක් පිටුපස වළ දමා ඇතැයි කියන සිද්ධියට අදාළව විමර්ශන සිදු කර...

ධනුෂ්ක ගුණතිලකගේ නඩුව කල් යයි

කාන්තාවකට අතවර කිරීමේ චෝදනා ලැබ ඇප මත නිදහස්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩුව ලබන පෙබරවාරි මස...

මැණික් ගලක් විකූණන්න ගිය ගමන පොලිසියෙන් නවතී

පෞරාණික වටිනාකමක් ඇති බවට සැක කෙරෙන මැණික් ගලක් රුපියල් කෝටි හතරහමාරකට අලෙවි කිරීමට ගිය පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය...

එක්දින තරගාවලියේ ජය ඉන්දියාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පවතින එක්දින ක්‍රිකට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත්වුණා. ඒ දෙරට...

හෙටත් (13) පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක්

හෙට (13) දිනයේදීත් පැය 2යි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,Q,R,S,T,U,V,W යන...

සතියේ ජනප්‍රියම පුවත්