බොරැල්ල, වනාතමුල්ල, හල්ගහවත්ත ප්‍රදේශයේ වෙඩි වැදීමකින් කාන්තාවක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පොලීසිය විසින් අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනා එළඹෙන 21 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා.
ඒ, අදාළ සැකකරුවන් අද (14) දිනයේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවවයි මෙම නියෝගය නිකුත් කළේ.
මෙම පුවතට අදාළ සබැඳි පුවත් මෙතැනින්.










